Showing posts with label Yahoo. Show all posts
Showing posts with label Yahoo. Show all posts
එකම මේල් ඇඩ්රස් එකෙන් Facebook Accounts දෙකක් හදමු...
Sunday, September 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට ඔන්න කියන්න යන්නේ පොඩි අලුත් වැඩක්...මේක දන්න අයත් ඇති...ඒත් ඉතින් නොදන්න අය ඊට වැඩි කියනවානේ... මාතෘකාව දැක්කාම තේරෙන්න ඇති මේ මොකක්ද කියලා... හරි අපි දැන් මේක කරන හැටි බලමු...
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
Yourname@gmail.com
නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා? ඔයාට හම්බුවෙන අනිත් මේල් ලිපිනය තමයි පහල තියෙන්නේ,
Yourname@googlemail.com
දැන් දැක්කද මොකක්ද වැඩේ කියලා? හැබැයි Yourname@googlemail.com එකට එන මේල් එන්නෙත් Yourname@gmail.com එකටම තමයි... නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස් දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම..
දැන් දන්නවානේ කොහොමද මුණුපොතේ එකම මේල් ඇඩ්රස් එකෙන් අකවුන්ට් 2ක් හදන්නේ කියලා... අලුතෙන් හදන අකවුන්ට් එකේ ඊමේල් එක විදිහට දෙන්න ඕනේ Yourname@googlemail.com කියන එක..
මේක යාහු වලටත් වැඩ මම හිතන්නේ.... මට ඒක හරියයිද කියලා නම් ෂුවර් නැ...කරලාම බලන්න...
මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය
Yourname@yahoo.com
මේ තියෙන් නේ අනිත් එක...
Yourname@yahoomail.com
කරලා බලලා අදහසකුත් දාලාම යන්නකෝ....

Subscribe to:
Posts (Atom)