එකම මේල් ඇඩ්රස් එකෙන් Facebook Accounts දෙකක් හදමු...
Sunday, September 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට ඔන්න කියන්න යන්නේ පොඩි අලුත් වැඩක්...මේක දන්න අයත් ඇති...ඒත් ඉතින් නොදන්න අය ඊට වැඩි කියනවානේ... මාතෘකාව දැක්කාම තේරෙන්න ඇති මේ මොකක්ද කියලා... හරි අපි දැන් මේක කරන හැටි බලමු...
ඔයගොල්ලෝ මේල් බලද්දි ඔයාගේ මේල් එක ටයිප් කරන්නේ මෙහෙමනේ,
Yourname@gmail.com
නමුත් ඔයා දන්නවාද ඔයාගේ ඔය මේල් ලිපිනයට තවත් මේල් ලිපිනයක් ලැබෙනවා කියලා? ඔයාට හම්බුවෙන අනිත් මේල් ලිපිනය තමයි පහල තියෙන්නේ,
Yourname@googlemail.com
දැන් දැක්කද මොකක්ද වැඩේ කියලා? හැබැයි Yourname@googlemail.com එකට එන මේල් එන්නෙත් Yourname@gmail.com එකටම තමයි... නමුත් මුණුපොතෙන් හිතන්නේ ඒ මේල් ඇඩ්රස් දෙකක් කියලා... මුණුපොතෙන් විතරක් නෙමෙයි හැම සයිට් එකකම..
දැන් දන්නවානේ කොහොමද මුණුපොතේ එකම මේල් ඇඩ්රස් එකෙන් අකවුන්ට් 2ක් හදන්නේ කියලා... අලුතෙන් හදන අකවුන්ට් එකේ ඊමේල් එක විදිහට දෙන්න ඕනේ Yourname@googlemail.com කියන එක..
මේක යාහු වලටත් වැඩ මම හිතන්නේ.... මට ඒක හරියයිද කියලා නම් ෂුවර් නැ...කරලාම බලන්න...
මේ තියෙන්නේ ඔයාගේ දැන් යාහු මේල් ලිපිනය
Yourname@yahoo.com
මේ තියෙන් නේ අනිත් එක...
Yourname@yahoomail.com
කරලා බලලා අදහසකුත් දාලාම යන්නකෝ....
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
E-Mail,
Google,
Yahoo
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
September 26, 2010 at 10:52 AM
යාහු වලට වැඩ නෑ.. නමුත් අපිට ඒකෙත් ymail and yahoo.com දෙකට email address දෙකක් හදල එකකට අමුනන්න පුලුවන්. (gmail ඒක හඳුන්වා දුන්න දැනට සතියකට දෙකකට කලින්)
නමුත් වැඩේනම් එලකිරි.... කරලම බලමු...නේ
September 26, 2010 at 12:18 PM
@ සහන් - අහ් එක තමයි මට යාහු එක ෂුවර් තිබ්බේ නැ...ඔව් අයියේ කරලාම බලන්නකෝ...මමත් එකක් හැදුවා....
September 26, 2010 at 1:03 PM
එකම email එකෙන් සයිට් එකක එක account එකකට වඩා හදන්න gmail වල ක්රම කිහිපයක් තියෙනවා. මුලින්ම mygmail+canPutAnythingHere@gmail.com ක්රමේට දාල බලන්න. සමහර සයිට් වල + මාක් එක වැලිඩේට් වෙන්නේ නෑ. එහෙම උනොත් username එක මැදට ඩොට් දාල register වෙන්න. උදා. එක mygmail@gmail.com නම් m.ygmail@gmail.com කියල දාන්න
September 26, 2010 at 2:07 PM
යාහු වල yahoo.com, ymail.com, rocketmail.com කියල 3ක්ම තියනව
September 26, 2010 at 3:01 PM
@ තිලිණ - හ්ම්ම්.... අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි!
September 26, 2010 at 3:02 PM
@ ගීත් | Geeth - ඒ අයියේ රෙජිස්ටර් වෙද්දි තොරන්න තියෙන ඒවානේ... ඒවා දාලා බැරිව ඇති මම හිතන්නේ...
September 26, 2010 at 6:27 PM
නියමයි මල්ලි!!!!
September 26, 2010 at 6:42 PM
@ Neoමල්ලි - ස්තුතියි අයියේ ප්රතිචාරයට!
September 28, 2010 at 5:01 PM
ස්තූකියි.
October 22, 2010 at 11:30 PM
meka wada karanne naha macho ..
There is an existing account associated with this email address.
December 2, 2010 at 7:56 AM
බොහොම ස්තුතියි
March 12, 2011 at 6:02 PM
Ela aiya