බ්ලොග් එකට එන අය වැඩි කරගන්න මේ ක්‍රමයත් බලන්න...
Saturday, September 11, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේ දවස් වල කට්ටිය බ්ලොග් එකට එන කට්ටිය වැඩි කරගන්න හදනවානේ. දැන් මම කියන්න යන්න තවත් ඒ වගේ කට්ටිය වැඩිකරගන්න පුලුවන් ක්‍රමයක් ගැන...
ගොඩක් අය අපේ බ්ලොගයට එන්නේ ගුගල් සර්ච් එන්ජින් එක හරහානේ... කට්ටිය සර්ච් කරන්නේ තමන්ට අවශ‍්‍ය දේ මුලින්ම දාලානේ... එතකොට සමහරක් වේලාවට තමයි අපේ බ්ලොගය හම්බුවෙන්නේ...නමුත් මේ දැන් පහල විදිහට හැදුවොත් හැම සර්ච් එකකටම වගේ අපිව අහුවෙන විදිහට හදන්න පුලුවන්...
සාමාන්‍යයෙන් දැන් අපේ බ්ලොගයේ යම්කිසි දෙයක් සර්ච් කරොත් පහත විදිහට තමයි පෙන්නේ...
(බ්ලොගයේ නම ඉස්සරහට දාලා..එතකොට අපේ බ්ලොගය අහුවෙනවා අඩුයි..)
අපි දැන් මම කියන්න යන ක්‍රමේට හැදුවොත් එන්නේ මේ විදිහට...
(බ්ලොගයේ නම පස්සට දාලා...)
කරගන්න ඕනේ නම් පහළ විදිහට කරන්න...
ගුගල් පෙජ්රෑන්ක් තියෙන සයිට් එකක් නම් මෙහෙම කරන්න ඕනේ නැ...
----------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------
මුලින්ම බ්ලොගර් වලට ගිහිල්ලා Design වලට ගිහිල්ලා Edit HTML යන්න.
දැන් පහල තියෙන කෝඩ් එක හොයාගන්න..
<title><data:blog.title/></title>
දැන් ඒ කොඩ් එක අයින් කරලා එතනට පහල තියෙන කෝඩ් එක පේස්ට් කරන්න...
<b:if cond='data:blog.pageType == "item"'>
<title><data:blog.pageName/> |<data:blog.title/></title>
<b:else/>
<title><data:blog.pageTitle/></title> </b:if>
දැන් ටෙම්ප්ලේට් එක සේව් කරන්න...
දැන් වැඩේ ඉවරයි... අනිවා වැඩේ හරියන්න ඕන...කරලාම බලන්න... ඔබේ අත්දැකිම් අපිත් එක්ක බෙදාහදා ගන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
September 11, 2010 at 5:52 PM
මේක හොඳටම ශුවර්ද ?
September 11, 2010 at 5:54 PM
@ Gaminda - ඔව්...ඇයි?
September 11, 2010 at 9:10 PM
ආ.... නියමයි නියමයි.
මචං. ඔය වගේ සර්ච් එන්ජින් වලට අපේ බ්ලොග් එක අහුවෙන විදියට තව කරන්න පුලුවන් දේවල් දාපං... එල
September 11, 2010 at 9:54 PM
@ pramodblogger - අහ්...මචෝ තව තියෙනවා...මම දාන්නම්කෝ...ස්තුතියි මචෝ ප්‍රතිචාරයට....
September 12, 2010 at 2:00 PM
මචං මගෙ බ්ලොග් එකේ තියෙන්නෙ '.....බ්ලොග්.පේජ් ටයිටල්' කියල. ඒක හරිද? Thanks man..
September 21, 2010 at 5:53 PM
මේක වර්ඩ්ප්‍රෙස් වල කරන්න බෑද?
September 21, 2010 at 6:18 PM
@ Prasad Subasinghe - තිම් කේස් වගේ...
September 21, 2010 at 6:22 PM
@ ලැසී - මම දන්නේ නම් නැ සහෝ...