බ්ලොග් පොස්ට් වලට කහ මුණු ඕනේද?
Saturday, June 19, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේ ඔයගොල්ලන්ගේ බ්ලොග් පොස්ට් වල යාහු කහ මුණු දාගන්න විදිහයි...පොඩි වැඩයි...මෙන්න තියෙනවා ඕන කරනවා ඒවා..
ගිනි නරියා බ්‍රව්සරය
Greasemonkey Addon එක
ඔය ටික විතරයි ඕනේ..හරි දැන් මම කරන හැටි කියන්නම්... මම මේ ගැන විඩියෝ එකක් කලා ඒක බලන්නකෝ...
විඩියෝ එකේ තියෙන ෆයිල් එක බාගන්න මෙතන ඔබන්න..
කොහොමද වැඩේ..මේ ගැන ඔයාගේ අදහසත් කියලාම යන්න... එහෙනම් ගිහිල්ලා ආයිත් එද්දි තව ට්‍රික්ස් එකක් අරගෙන එන්නම්..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Blogger
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
June 19, 2010 at 8:49 AM
:n Niyamai
June 19, 2010 at 2:12 PM
@ දුෂාන් මදුවන්ත විජේසේකර - ස්තුතියි! යාලුවා.. :q
June 19, 2010 at 2:22 PM
June 19, 2010 at 4:06 PM
:q
June 19, 2010 at 6:10 PM
@ මැක්ස් කසුන් - :q
June 19, 2010 at 7:17 PM
මට මේක පැහැදිලි නෑනේ... :b
June 19, 2010 at 8:46 PM
@ HIM_unLich - යාලුවා..මම මේ ගැන තව පොස්ට් එකක් දාන්නම්.. :q
June 20, 2010 at 3:52 PM
එල එල... :k
ඒ video එක පැහැදිලි නෑ...