සුභ උදැසනක් හැමෝටම..අපි Socail Bookmark Gadjet එකක් අපේ බ්ලොග් එකට දාන්න කොච්චර මහන්සි වෙනවාද? ඒ කියන්නේ කොඩ් වෙනස් කරලා වගේ වැඩ තියෙනවානේ..

ඒත් දැන් කියන්න යන්නේ මේක ගොඩක් ලේසියෙන්ම කරගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි..

මුලින්ම මෙතනින් වෙබ් අඩවියට යන්න..
ඊට පස්සේ එන පේජ් එකෙන් අපිට ඕන විදිහට ඒ ගැජ‍ට් එක හදාගන්න.
ඒකේ තියෙන විදිහට ඔයා ආස නැත්තම් GENERATE WIDGET බොත්තම ඔබන්න... ඔබලා හදාගන්න..
හදාගෙන ඉවර වෙලා ADD TO BLOGGER බොත්තම ඔබන්න. පස්සේ ගැජ්ට් එක ඇඩ් කරන්න ඕන බ්ලොග් එක තෝරාදෙන්න..

ඔන්න අපි ලේසියෙන්ම social bookmarking ගැජට් එකක් දාගත්තා..මොකෝ හිතන්නේ මේ ගැන...