මේ ගැන දාපු ලිපිය කියවන්න ඇති කියලා හිතනවා. කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න. කලින් ලිපියේදි දුන්නනේ ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් 3ක්..දැන් දෙන්න යන්නේත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් 3ක්..කැමති එකක් තෝරාගන්න.



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න

මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න



මෙයට ආදාල කේතය ලබාගන්න. මෙතන ඔබන්න


ඔන්න ඔය 3න් කැමති එකක් ගන්නකෝ. පස්සේ Layout >> Page Element >> Add a gadget.. යන්න. ගිහිල්ලා HTML/Javascript තෝරාගෙන කොඩ් එක එකට පෙස්ට් කරලා සෙව් කරන්න. ඔන්න දැන් ඔයාගේ බ්ලොග් අඩවියටත් ලස්සන ලිපි ගෙන්වාගන්නා ගැජට් එකක් තියෙනවා..අදහසකුත් දාලාම යන්න අමතක කරන්න එපා..

ඔය කේත වල තියෙනවා http://feeds2.feedburner.com/bestwidgets කියලා තැනක්..එතනට ඔයගොල්ලන්ගේ බ්ලොග් එකේ ඇත්ත feed address එක දෙන්න. සමහරක් තැන්වල ඇති twitter address , facebook address එක එහෙම අහලා ඒවට ඔයා කැමතිනම් තොරතුරු ලබාදෙන්න.