Keyloggers - සැම දෙයක් දෙසම බලාසිටින සැගවුනු ඇස
Sunday, December 12, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
යතුරුපුවරුවෙන් පරිගණකයට ඇතුල් කරන සියලුම දත්ත ඔබගේ අනුදැනුමකින් තොරව වාර්තා කරගෙන ආදාළ වැඩසටහන නිපදවු පුද්ගලයාට එවලේම හෝ පසුව ලබාදෙන වැඩසටහන් Keylogger ලෙස හදුන්වයි..
Keylogger යන වචනය සැදි තිබෙන්නේ Key + Log කියන වචන දෙක එකට එකතු විමෙනි. අපේ රටේ තිබෙන බොහෝමයක් ඉන්ටර්නෙට් කැෆේ වල මෙම වර්ගයේ වැඩසටහන් ස්ථාපනය වි පවතී.
ඔබ භාවිතා කරන පරිගණකයේත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාදැයි සොයා එය නැවැත්විය හැක. එසේ නොමැති නම් මෙම නෙට් කැෆේ වල තිබෙන පරිගණක වල ඊ-මේල් ලිපින , මුර පද වගේ දැ ටයිප් කිරිමේදි Character Map එක යොදා ගෙන ටයිප් කරන්න.. එය ලබා ගැනිම සදහා,
Start > All Programes > Accessories > System Tools > Character Map
මේ සදහා අපිට පෝටබල් මාදිලියේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යොදාගත හැක. නැතිනම් උබුන්ටු Live CD එකක් යොදාගෙන මේ වැඩේ පහසුවෙන් කරගත හැක. Puppy Linux, Slax, DSL යනු මෙවන් පෝටබල් වර්ගයේ මෙහෙයුම් පද්ධති වේ. මේවා පෙන් ඩ්‍රයිව් එකක වුවත් පහසුවෙන් ගෙන යා හැකිය. පසුව Chrome වෙබ් බ්‍රවුසරය පරිගණකයේ පිහිටුවා ගන්න. මෙහිද පොටබල් සංස්කරණයක් තිබේ.. ඉන්පසු බ්‍රව්සරයට LastPass නැමැති ඇඩෝනය ස්ථාපනය කරගන්න. එය භාවිතයෙන් ඔබට අවශ්‍ය මුරපද සියල්ල ඇතුලත් කර Automatic Logging ඔප්ෂනය ක්‍රියාත්මක කරන්න. මී ළගට ඔබට අවශ්‍ය සියලුම මුරපද මෙම ඇඩෝනය භාවිතයෙන් අවශ්‍ය වෙබ් අඩවි වලට පහසුවෙන් ඇතුලත් කර ගත හැක. මෙමගින් ඔබේ දත්ත වලට උපරිම ආරාක්ෂාවක් ලබාගත හැක..
LastPass Extension - https://chrome.google.com/extensions/detail/hdokiejnpimakedhajhdlcegeplioahd?hl=en
Chrome Portable - http://portableapps.com/apps/internet/google_chrome_portable
Puppy Linux Portable - http://www.pendrivelinux.com/puppy-linux-on-usb/
Wikipedia - http://en.wikipedia.org/wiki/Keystroke_logging
මම හිතනවා පොස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා... එහෙනම් අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා..
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Browsers,
Chrome,
Computer,
Internet,
Keyloggers,
Portable
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
December 12, 2010 at 6:39 PM
keyloggers ah ??? ;)
December 12, 2010 at 6:45 PM
@ Ashen - ඔව් ඔව්... මේවා මාර වදයක් ඇත්තටම!! ස්තුතියි ප්‍රතිචාරයට!!!
December 12, 2010 at 7:31 PM
ගොඩක්ම ලේසියි හන්තාන ලිනක්ස් පාවිච්චි කරනවනම්.. live CD එක නිසා පෙන්ඩ්‍රයිව් ඔනෙත් නැ :-) http://hanthana.sourceforge.net/
December 12, 2010 at 8:02 PM
gd post macha
December 13, 2010 at 7:59 AM
@ Bunny ! - ඔව්..ඔව්...ඒකත් පුලුවන්.. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට හා ලිංක් එකට..
December 13, 2010 at 8:00 AM
@ මනුශාන් - බොහොම ස්තුතියි අයියේ!!!
December 13, 2010 at 9:55 AM
මේවා ගැන මං දැනං හිටියේ නැහැනේ... බොහෝම ස්තූතියි කියලා දුන්නට...
December 13, 2010 at 10:09 AM
@ පොඩ්ඩ මල්ලි - සුළු දෙයක්නේ අයියේ.. කැෆේ වලින් යනවානම් ඔය ගැන අනිවාර්යෙන් හිතන්න ඕන. ස්තුතියි ප්‍රතිචාරයට!
December 27, 2010 at 9:03 PM
thanks machan
December 28, 2010 at 5:15 PM
@ Admin - සිංහල උපසිරැසි - ස්තුතියි ප්‍රතිචාරයට!
December 28, 2010 at 5:16 PM
@ පැලවත්තෙ වික්ටර් - සුළු දෙයක්නේ...