දැන් කියන්න යන්නෙත් මගේ නිර්මාණයක් ගැන....මේක 2008 අග තමයි හදන්න පටන් ගත්තේ....ඒක අතඇරලා තිබ්බේ.....ඒත් දැන් නැවතත් එක හදලා ඉවර කලා...... ඒක තමයි..... Folder Locker Software එක....

මේකෙන් පුලුවන් ඔබට අවශ්‍ය ෆොල්ඩර්ස් තමන්ට කැමති විදිහකට ‍ලොක් කරගන්න.....

මම හිතුවා ‍මගේ මෘදුකාංග ටිකට එකම වෙබ් අඩවියක් හදන්න..... ඒක හොදයිනේ....ඒක තාම හදලා ඉවර නැ....හදලා ඉවර උන ගමන් Folder Locker Software එක බාගන්න පුලුවන්.....