Google සමාගම මාර්තු මස 1 වෙනිදා සිට Microsoft Internet Explorer 6 ට සහය දිම අත්හිටුවන බව දැනුම් දි ඇත. පරණ Browsers මගින් නව විශේෂාංග ධාවනය කිරිමට බැරි විම නිසා මෙම තිරණය ගෙන ඇති බව ගුගල් සමාගම පවසයි... වැඩි දුරටත් කරුණු දක්වන ගුගල් කියන්නේ දැනටමත් IE 6 ට සහය දිම ගොඩක් සමාගම් නවතා ඇති බවයි. මිට විකල්ප වශයෙන් Firefox , Chrome , Safari , Opera , IE 7 or 8 යන Browsers භාවිතා කරන ලෙස ගුගල් සමාගම ඔවුන්ගේ සේවා දායකයින්ට පවසා ඇත. නමුත් ලංකාවේ නම් Google තහනම් වෙන එකක් නැති වෙයි. ඒ ගුගල්.lk වැඩ කරන්නේ ලංකාවේ Serverඑකක් මගින් නිසා.