ඔන්න මම ඉස්සෙල්ලා ලිපියෙන් කිව්වානේ Google Buzz It බොත්තමක් දාගන්න කියලා දෙනවා කියලා. ඉස්සෙල්ලා ලිපිය මෙතනින් බලන්න.


මුලින්ම Layout > Edit Html යන්න. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "
div class='post-header-line-1'/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න


වැඩේ කරගන්න බැරිවුනොත් මේ වචනේ සර්ච් කරලා බලන්න.. "data:post.body/"

මිට වඩා පොඩි බොත්තමක් හදාගන්න ඕනේනම් කරන්න තියෙන්නේ.. කොඩ් එකේ තියෙන
normal count කියන එක small count කියලා වෙනස් කරන එකයි.