කොහොමද කස්ටියට? මේ වෙසක් දවසේ මම හිතුවා ඔයගොල්ලන්ට ඔයා‍ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් විදිහක් කියලා දෙන්න. කොහොමද පරිගණකය ගෙනාපු දවස් වල ස්පිඩ් එක. ඒත් දැන්?? හොදයි මම ක්රමය කියලා දෙන්නම්. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න...

මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. mystring=(80000000)
හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප් එකේ දැම්මාම ලේසියි. ෆයිල් එකේ නම විදිහට ram.vbs කියලා දිලා සේව් කරගන්න. දැන් වැඩේ හරි.

දැන් ඔයාගේ පරිගණකය ස්ලෝ උන වේලාවක මේක රන් කරලා බලන්න. ස්පිඩ් එක වැඩිවෙයි..