සස්රුත සිංහල සෙවුම් ගැජටය
Friday, November 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කස්ටිය කොහොමද හුග කාලෙකින් පොස්ට් එකක් දාන්න යන්නේ! මේක වින්ඩොස් විස්ටා හා 7 භාවිතා කරන අයට තමයි. මේක පොඩි ගැජට් එකක්. කට්ටිය දන්නවාද සස්රුත එක ගැන. ශ්රි ලංකාවේ ප්රථම සිංහල සර්ච් එන්ජින් එක. දැකලා නැත්තම් මෙතනින් යන්න. ඉතින් මේකෙන් මොනවා හරි සර්ච් කරගන්න නම් මේ අඩවියට යන්නම ඕනේනේ.. එහෙම නැතුව කරගන්න මෙන්න ක්රමය. මේක මම ඉස්සෙල්ලා කිව්වා පොඩි ගැජට් එකක්. හැදුවේ මගේ යාලුවෙක්. නම උදිත් (UI Creation). මේකෙන් වෙන්නේ ඒ වෙබ් අඩවිය පොඩි ගැජට් එකක් විදිහට වින්ඩොස් සෙවන් හා විස්ටා වල Side Bar එකට දාන එක.. මෙහෙම කිව්වාට තේරුනේ නැත්තම් මෙන්න තියෙනවා තිර සටහන්.. බලලාම ඉන්නකෝ...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Internet,
Search Engines
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
November 28, 2010 at 8:50 PM
thank macho me gena kiuwata.. elakiri
November 28, 2010 at 8:50 PM
@ Arjuna - වෙල්කම් මචෝ....
November 29, 2010 at 10:51 PM
සස්රූත සෙව්ම් ගවේෂනය සදහා සෑදූ Windows Gadget ය
http://goo.gl/x258H
දින හතරක් ඇතුලත 50 බාගත කර හා 4ක් ජන්දය ( Rate ) ප්රකාශ කර ඇත.
මෙයට සහය ලබාදුන් Trix Hunter ට සහ සැමට මාගේ ස්තුතිය
November 30, 2010 at 12:37 PM
@ අඳුරු ජාලයා [ DarKneT ] - ඕක මොකක්ද සහෝ!!!! එලකිරි!