Chrome තුළින් PDF කියවමු
Saturday, March 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න තවත් අලුත් දෙයක්.. කට්ටිය උත්සහ කරන්නේ නැති දෙයක්... දැන් ගොඩක් අය PDF ෆයිල් බාගෙන ඒවා කියවන්න ඊට ආදාල මෘදුකාංග යොදාගන්නවා... ඒත් ඇත්තෙන්ම මේවා කියවන්න වෙනත් මෘදුකාංග ඕන වෙන්නේ නැ... මේක කරන්න අපිට අපි අන්තර්ජාලයට එන්න භාවිතා කරන Google Chrome Browser එක යොදාගැනිමට පුලුවන්... අපි බලමු මේක කරන්නේ කොහොමද කරන්නේ කියලා...
Step 1 - අපිට අවශ්‍ය ෆයිලය උඩ Right Click කරලා Open With විධානය තෝරන්න
දැන් Open With විධානයේ තියෙන Browse Button එක ක්ලික් කරන්න... ඉන්පසු Google Chrome ඉන්ස්ටොල් කරලා තියෙන Path එක දෙන්න..
ඔබට එය කිරිමට අපහසු නම් මේසේ කරන්න.. Google Chrome Shortcut එක උඩ Right Click කරලා Propertise තෝරන්න. දැන් Target Box කියන එකේ තියෙන Path එක Copy කරගන්න...
ඉන්පසු ඉහත දැක්වු Browse වින්ඩෝවට එම Path එක Paste කරන්න... දැන් Chrome.exe එක දැකගත හැකි අතර එය තෝරා OK කරන්න... එවිට ඔබ කලින් Open With මගින් විවෘත කිරිමට උත්සහ කළ PDF ෆයිල් එක Chrome තුලින් විවෘත වනු ඇත..
මේසේ විවෘත නොවේ නම්,
Chrome වලට ගොස් එහි Address Bar එකේ මෙසේ ටයිප් කර Enter කරන්න...
about:plugins
එහි Chrome PDF Viewer කියන එක Enable ආකාරයට සකස් කරන්න... එවිට ඔබටත් Chrome තුලින් PDF බැලිය හැක.
ප්‍රශ්න තියෙනවානම් අහන්න, ඔබේ අදහසුත් කියලා යන්න...
Subscribe to:
Post Comments (Atom)
March 26, 2011 at 8:39 PM
අදනෙ මේක දන්නෙ. බොහොම ස්තූතියි...
March 26, 2011 at 10:08 PM
helpful!
March 26, 2011 at 10:10 PM
This is helpful,
is it possible converting pdf 2 word ? , how ?
March 26, 2011 at 10:17 PM
හික් ය. ඔයිට වැඩිය ලේසි නැද්ද මචන් පිඩි ඇෆ් ෆයිල් එක ක්‍රෝම් වලට ඩ්රැරැග් කරල නම්.. ;)
March 27, 2011 at 8:44 AM
@ 1 Anonymous - ප්‍රතිචාරයට ස්තුතියි සහෝ.. නමත් දැම්මානම් හොදයි!
March 27, 2011 at 8:44 AM
@ 4 Anonymous - ක්‍රම නම් ගොඩක් තියෙනවා.. මම ඒ ගැන පොස්ට් එකක් දාන්නම්...
March 27, 2011 at 8:45 AM
@ සුළඟිල්ල | pinkie - හික්ස්.. ඔයිට වඩා අරහෙම හදලා තිබ්බාම එක් ක්ලික් එකයි.. වැඩේ ගොඩනේ... පී.. ස්තුතියි ප්‍රතිචාරයට!!!
November 3, 2011 at 7:21 AM
ela