Mobile එකෙන් ටොරන්ට් බාමු
Monday, April 04, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
හැමෝම පරිගණකයෙන් ටොරන්ට් බාන්න දන්නවානේ... හැබැයි ගොඩක් කට්ටිය හිතාගෙන හිටියේ පරිගණකයෙන් විතරයි කියලා ටොරන්ට් බාන්න පුලුවන්.. ඒත් දැන් ෆෝන් එකෙනුත් ටොරන්ට් ගන්න පුලුවන්... කොහොමද වැඩේ???
අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා..
මේක අපිට කරන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් දුරකථනයට දාගන්න වෙනවා.... මෘදුකාංගයේ නම තමයි MTorrent
මේක ඕනම ෆෝන් එකකට යොදාගන්න පුලුවන්... Wi-Fi තියෙනවානම් ගොඩම තමයි. එහෙම නැත්තම් GPRS වලින් බාගන්නත් පුලුවන්... මේක ගොඩක්ම හොද සිංදු, මෘදුකාංග, පොඩි පොඩි විඩියෝ වගේ බාන්න තමයි... බාද්දි Speed එකත් ටිකක් තියෙනවා. මෙමගින් ටොරන්ට් Upload කරන්නත්, ඒවායේ priorities එක High, Normal, Low ආදි වෙනස් කරන්නත් පුලුවන්...
වැඩිවිස්තර ඔයාලා ඒ අඩවියටම ගිහිල්ලා බලාගන්න - උදව් ඕනේ නම් මෙතන ඔබන්න
වෙබ් අඩවිය තමයි - www.mobile.morrent.com
දැන් ඔයාගේ වාරේ අදහස් දක්වන්න
Subscribe to:
Post Comments (Atom)
April 4, 2011 at 8:25 PM
එළැය!
April 5, 2011 at 1:45 AM
නිකන් ඉදපන්කෝ මේ පීසී එකෙන් බාන්නත් බැරි එක ෆෝන් එකට දාලා
April 6, 2011 at 6:32 PM
@ සසීන්ද්‍ර වීරසිංහ- ස්තුතුයි අයියේ....
April 6, 2011 at 6:33 PM
@ ඇනෝ - මම මේක කිව්වේ දැනගන්න... කරන නොකරන දේ ඔබේ කැමැත්තක්... ස්තුතියි
April 6, 2011 at 7:28 PM
Ela, Thanks
April 14, 2011 at 7:01 PM
ඔයා අයියේ මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල ඇහුවා නේද මොඩම් එකක අන්ලොක් කෝඩ් එකක් ගැන.ඔයා මේක හොයන හැටි තාම දන්නැද්ද(පාච්චල් කරනවා නෙමෙයි).මේක හොයගන්න හැටි මම මගේ බ්ලොග් එකෙත් දාලා තියෙනවා.http://samadeyakma.blogspot.com/2011/04/huawei-hsdpa-usb.html(දැනගන්නයි කීවේ.)
April 15, 2011 at 2:00 PM
@Hasitha - ela ayye :)
April 15, 2011 at 2:01 PM
@Ranul Hashika Gomas - den nam dannawa... issra danne ne :D
April 16, 2011 at 8:52 AM
නොදැන හිටපු දෙයක් කියලා දුන්නට ස්තූත්යි.තව තවත් අයියට දැනුමෙන්ම සංග්‍රහ ලැබෙන්න ඕනා. samadeyakma.blogspot.com