Mediafire වලින් ගින්නක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
Thursday, May 26, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර් එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire, Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් එහෙම දාලාම යන්න
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Free,
Fun,
Funny,
Google,
Hosting,
Hotfile,
Internet,
Search Engines,
Softwares,
Tricks,
Trix,
Trix Hunter
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
May 26, 2011 at 1:31 PM
Mediafire විතරක් නෙමෙයි ඕනෙම සයිට් එකක තොරතුරක් , ගුගල් වල තියෙන Advanced Search එකට ගිහිල්ල පල්ලෙහාම තියෙන,Search within a site or domain: කියන තැනට අවශ්‍ය සයිට් එකේ නම (blogspot.com , mediafire.com, Rapidshare.com) දුන්නහම ලේසියෙන් හොයා ගන්න පුළුවන් !
May 26, 2011 at 1:48 PM
fatta fatta
May 26, 2011 at 2:15 PM
@රොකියා | Udara - අහ් මම දැන් බැලුවා අයියේ... ස්තුතියි ප්‍රතිචාරයට!
May 26, 2011 at 2:16 PM
@Anupa - ස්තුතියි!!
May 26, 2011 at 3:56 PM
elakiriවැඩක් ... ස්තුතියි යාලුවා!
May 26, 2011 at 4:15 PM
@chamikawp - සුළු දෙයක්නේ අයියේ...
May 31, 2011 at 5:07 PM
Thanks Malaya
October 21, 2011 at 6:31 AM
maxa honde
November 3, 2011 at 6:52 AM
ela.