ජනේලයේ වේලාව අලුත් විදිහකට....
Thursday, July 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම තවත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් ගෙනවා.. මේකෙන් වෙන්නේ අපේ පරිගණකයේ තියෙන වේලාව තියෙන්නේ... ඒ කියන්නේ Notification icons ගාව..
අන්න ඒ වේලාව ටිකක් ගතියට හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා..
දැක්කනේ කොහොමද වැඩකැලි?? මෙතනින් බාගන්න...

බ්ලොගයට Hot Hot ගැජට් එකක්... (Part 2)
Thursday, July 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම දැන් කියන්න යන්නේ මගේ කලින් ලිපියේම අනිත් කොටස..ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලන්න..අනිත් කොටස කිව්වාට ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්න යන්නේ...
මේ විදිහට කරන්න...
මුලින්ම Design - Edit HTML ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න...
දැන් මේ කොඩ් එක හොයාගන්න...
</head>
දැන් </head> කොඩ් එක උඩින් පහල තියෙන කොඩ් එක පේස්ට් කරන්න..
<!--Welcome-UnderConstuction-Page-Starts-->
<link rel="stylesheet" type="text/css" href="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/leightbox.css"/>
<script type="text/javascript" src="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/prototype.js"></script>
<script type="text/javascript" src="http://files.main.bloggerstop.net/uploads/3/0/2/5/3025338/leightbox.js"></script>
<!--Welcome-UnderConstuction-Page-Stops-HELP-http://bloggerstop.net-->
හරි...ඒ ටික හරියට කරලා ටෙම්පාව සේව් කරන්න..
දැන් Design - Add a gadget - Add HTML / JAVASCRIPT ගිහිල්ලා පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න...
<!----------// POPUP (AUTOLOAD) //---------->
<div id="pop01" class="leightbox">
<div class="scrollbox">
<h1>Welcome To My Blog</h1>
<p>A blog by <a href="http://trixhunter.blogspot.com/">Trix Hunter</a></p></div>
<a href="#" class="lbAction" rel="deactivate">Enter The Blog</a></div>
<!----------// POPUP (AUTOLOAD script: add AFTER the autoload popup div) //---------->
<script type="text/javascript">
lb = new lightbox();
lb.initCallable('pop01');
lb.activate();
</script>
දැන් වැඩේ ඉවරයි..දැන් තියෙන්නේ කොඩ් එකේ රතු පාටින් තියෙන තැන් වෙනස් කරගන්න එකයි..කරලා ගැජට් එක සේව් කරලා බලන්නකෝ...
අදහසකුත් දාලා යන්න...

බ්ලොගයට Hot Hot ගැජට් එකක්...
Thursday, July 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ හොට් හොට් ගැජට් එකක් ගැන... Demo එක බලලාම වැඩේට බහිමු...
දැක්කනේ..දැන් කියන්න යන්නේ කොහොමද ඒ වගේ ගැජට් එකක් දාගන්නේ කියලා...
මුලින්ම Design - Edit HTML ගිහිල්ලා. Expand Widget Templates ටික් එක දාන්න...
දැන් <body> කියන කොඩ් එක හොයාගන්න..
දැන් පහල තියෙන කොඩ් <body> කොඩ් එක පහලින් පෙස්ට් කරලා බොත්තම ඔබන්න..
<!-- Welcome page Start -->
<div id='welcome-wrapper'>
<b:section class='welcome' id='welcome' showaddelement='no'>
<b:widget id='Text88' locked='false' title='' type='Text'/>
<b:widget id='HTML88' locked='false' title='' type='HTML'/>
</b:section>
</div>
<!-- Welcome page End -->
දැන් Design - Add a gadget - Add HTML / JAVASCRIPT ගිහිල්ලා පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්න..
<!-- Welcome page Start by http://trixhunter.blogspot.com/ -->
<!-- HTML part -->
<div style="padding-top:15px;">
<a id="EPEntryButton" onclick="document.getElementById("HTML88").style.display="none";document.getElementById("Text88").style.display="none"">ENTER</a>
</div>
<div id="EPGrab"><a href="http://trixhunter.blogspot.com/2010/07/hot-hot.html" target="_blank">Make your own</a></div>
<div id="EPDarkLayer"></div>
<!-- CSS part -->
<style>
#welcome-wrapper{width:40%;margin:0 auto;height:0px;text-align:center;}
/* welcome message widget */
#Text88, #EPEntryButton, #EPGrab {position:relative;z-index:510;top:100px;}
#Text88 {background-color:#fff;border:solid 10px orange;color:#222;display:none;padding:15px;}
#HTML88 {z-index:499;display:none;}
/* DarkLayer div */
#EPDarkLayer {background-color:#000;opacity:0.6;filter:alpha(opacity=60);top:0px;left:0px;z-index:500;position:fixed;}
/* Entry button */
#EPEntryButton {background-color:lawngreen;border:outset 3px #000;color:#333;cursor:pointer;font-size:25px;padding:5px;text-decoration:none;}
#EPGrab {color:white;padding-top:10px;}
</style>
<!--[if IE 6]>
<style>
#EPDarkLayer {position:absolute;}
</style>
<![endif]-->
<!-- Javascript part -->
<script type="text/javascript">
YourBlogUrl="http://trixhunter.blogspot.com/"; //enter your blog url here
fromInternal=document.referrer.search(YourBlogUrl); //check come from where
getDarkLayer=document.getElementById("EPDarkLayer").style;
getText88=document.getElementById("Text88").style;
getHTML88=document.getElementById("HTML88").style;
if (fromInternal == -1)
{ //if visitor comes from external page
getDarkLayer.width=screen.availWidth+"px"; //set DarkLayer width
getDarkLayer.height=screen.availHeight*2+"px"; //set DarkLayer height
getHTML88.display="block"; //show DarkLayer
getText88.display="block"; //show message
}
else
{ //if visitor comes from internal page
getHTML88.display="none"; //hide HTML gadget
getText88.display="none"; //hide message
}
</script>
<!-- Welcome page End -->
ඕකේ රතුපාටින් තියෙන ඒවා වෙනස් කරලා සේව් කරලා බලන්නකෝ..කොහොමද වැඩේ එළකිරි නේද? ප්‍රශ්නයක් උනොත් මට කියන්න මම උදව් කරන්නම්...වෙන මුකුත් වෙනස් කරන්න එපා..මොකද මෙයට ආදාල JS ෆයිල් ටික වෙනස් උනොත් වැඩ කරන්නේ නැ...

ජනේලයේ වැඩ කිඩ.... (XP TRICKS)
Thursday, July 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කට්ටියට...මට හිතුනා එක්ස්පි වල තියෙන පේන්ට් මෘදුකාංගයේ පොඩි හොර වැඩක් කියලා දෙන්න..මේක මම 7 හා විස්ටා වලට වැඩද කියලා දන්නේ නැ...පොඩ්ඩක් බලලා අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාන්නකෝ...කරන හැටි පහල තියෙන විඩියෝ එක තියෙනවා...
කොලේ සයිස් එක විදිහට 2x1 දෙන්න...
දැක්කනේ විඩියෝ එක..ඔය වගේ ගොඩක් දේවල් මේ ජනේලය අස්සේ තියෙනවා...මම ඉදිරියට මේ වගේ ට්‍රික්ස් කියලා දෙන්නම්කෝ...

හොට්ෆයිල් ප්‍රිමියම් අකවුන්ට් සම්බන්ධව....
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ගොඩක් අය තරගෙට ඇතුලත් විම සදහා පරණ ලිපි වලට කමෙන්ට් කරනවා..එහෙම බැ...මෙන්න මේ ලිපියේ ඉදන් ඉදිරියට පළවන ලිපි වලට විතරයි කමෙන්ට් කරන්න පුලුවන්...
මෙන්න මේ ලිපියේ ඉදන් - http://trixhunter.blogspot.com/2010/07/hot-file-premium-account.html
ඔයගොල්ලෝ පරණ ලිපිවලට කමෙන්ට් කරන්න පුලුවන්..ඒත් තරගෙට එහෙම ඇතුලු වෙන්න බැ...

HOT FILE PREMIUM ACCOUNT එකක් නොමිලේ ගන්න අවස්ථාවක්....
Wednesday, July 14, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මාත් පොඩි තරගයක් සංවිධානය කරන්න හදන්නේ...මේ වගේ තරගයක් මුලින්ම උදාරයගේ තිප්පොළින් කලා..ඒ තමයි වැඩිම කමෙන්ට් කරන කෙනාට රැපිඩ්ෂෙයා වල අකවුන්ට් එක ලබාදිම..මාත් ඔන්න ඔය වගේ එකක් තමයි කරන්නේ...
නිති
අද සිට සතියක් දක්වා කමෙන්ට් කිරිම සිදුකල යුතුයි.. ( 14 වෙනිදා ඉදන් 21 වෙනිදා වෙනකන්)
කමෙන්ට් කිරිමේදි කමෙන්ටුව ලිපියට අදාල විය යුතුයි!
දැනට කමෙන්ට් කරන අය අනුපිලිවෙලින් සයිඩ්බාර් එකේ බලාගන්න පුලුවන්..

HOT FILE PREMIUM ACCOUNT එකක්.... 2011 ජනවාරි වෙනකන්....
කමෙන්ට් කරන එක අදම පටන් ගන්න පුලුවන්... පටන් ගන්න මෙම ලිපියේ ඉදන් විතරයි...ඊට පස්සේ 21 වෙනිදා වෙනකන් පලවන හැම ලිපියකටම කමෙන්ට් කරන්න පුලුවන්....
එහෙනම් අපි ගියා...තරගයට එන හැමෝටම ගුඩ්ලක් කිව්වා!! වැඩි විස්තර තරගය ඉවර වෙලා ලිපියකින් කියන්නම්කෝ....
Subscribe to:
Posts (Atom)