mcaf.ee - ආරාක්ෂාවත් එක්කම ලිපින කෙටි කරන්න
Thursday, October 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් ඉතින් අන්තර්ජාලයේ ලිපින කෙටි කිරිමේ අඩවි වැහි වැහැලානේ...
![](http://f.facemoods.com/assets/content/animated/AN/dynamic/25.gif)
![](http://f.facemoods.com/assets/content/animated/AN/dynamic/2.gif)
![](http://f.facemoods.com/assets/content/animated/AN/dynamic/3.gif)
මේකෙන් වෙන්න දිග වෙබ් ලිපින කෙටි කරනවා.. හැබැයි මේකෙන් වෙබ් ලිපින වලට ආරාක්ෂාවත් සපයනවා.. ඒ කිව්වේ කෙටි කරපු වෙබ් ලිපිනයේ Phishing වගේ වෛයිරස් තිබ්බොත් අල්ලනවා...
ම්ම්ම්... තාමත් තේරුනේ නැත්තම් කෙටි කරලාම බලන්නකෝ...
![](http://f.facemoods.com/assets/content/animated/AN/dynamic/4.gif)
වෙබ් අඩවියට මෙතන ඔබන්න
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Free,
Internet,
online,
Virus Guard
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
October 28, 2010 at 4:27 PM
niyamai yaluwa.. godak aya tinyurl walin links dunath eva click karanne nehe! bayai! den wede hari!
October 28, 2010 at 7:10 PM
@ Anonymous - බොහොම ස්තුතියි යාලුවා..
October 28, 2010 at 7:15 PM
මරු සහෝ එල වැඩේ ස්තූකියි කිව්වට