uTorrent Speedup Pro - ටොරන්ට් වේගෙන් බාන්න
Saturday, November 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න ටොරන්ට් බාන අයට නියම සෝෆ්ට්වෙයාර් එකක් දෙන්න හිතුනා.. මාත් මේක දවස් 2ක් විතර භාවිතා කරලා හොදද කියලා බලලා තමයි ඔයාලටත් දෙන්න හිතුවේ.. මේක මගේ ඉන්ටර්නේට් ස්ලෝ වුන වේලාවකදි නම් ඇත්තටම ස්පිඩ් එක වැඩි උනා... පහත පින්තුර 2ක පිළිවෙලට බලන්නකෝ.. ඕක මම ගත්ත පෝටොස් 2ක්..
මෘදුකාංගය ඕපන් කිරිමට පෙර |
මෘදුකාංගය ඕපන් කර විනාඩි 2 ක් විතර ගිය පසු |
දැක්කානේ.. ඊට පස්සේ ස්පිඩ් එකනම් 50ට අඩුවෙන් ගියේ නැ.. ඇත්තටම හොද මෘදුකාංගයක්..අහ් මෘදුකාංගයේ නමත් කියන්න බැරි උනා..නම නම් දකින්න ඇති පින්තුර වලින්...
uTorrent Speedup Pro
හැබැයි මේක වැඩ කරන්නේ uTorrent මෘදුකාංගයට විතරයි.
1. මුලින්ම මෘදුකාංගය බාගෙන ඕපන් කරගන්න ( ඕපන් කරන්න කලින් ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියන්න )
2. ඊට පස්සේ කෙලින්ම Accelerate වෙනවා.. ඊට පස්සේ මෘදුකාංගය Close කරන්නේ නැතිව තියන්න..
3. පරිගණකය Restart කරනවානම් ආයිත් මෘදුකාංගය ඕපන් කරන්න ඕන..
ඕක කරලා බැලුවාම තේරෙයි.. කරලාම බලන්නකෝ...
එහෙනම් මම යනවා...අදහසක් දාලාම යන්නකෝ...
Subscribe to:
Post Comments (Atom)
November 6, 2010 at 6:50 AM
මේවගේ දේකට අදහසක් නොදා වැඩක් තියද,මම නම් වැඩියෙන්ම බාන්නෙ ටොරන්ට් තමා,බොහොම ස්තුතී මල්ලී
November 6, 2010 at 6:59 AM
hmmm ela soft 1a machn shirwata den film downlord krnaa asai bng esra eting henaa welawak blagna enaa onee film 1a downlrd wena kam den etinf no prblm thnkz machoo meka gnea qiwata..
November 6, 2010 at 7:00 AM
ela kiri soft 1a nam kiyla wedak nee
November 6, 2010 at 11:34 AM
ela... maxxxxxxxxxxxxa. bittorrent walata ekak hoyanna balanna.
November 6, 2010 at 12:19 PM
එල.... නියමෙට වැඩ මල්ලී, මගේ ටොරන්ට් එන්නෙ 40ට අඩුවෙන් නමුත් මේක හරහා 52, 56 විතර එනවා මුලදි 36, 40 වගේ ආවෙ. තැංකූ
November 6, 2010 at 12:50 PM
තැන්කූ තැන්කූ මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ.
ඔබ දැක්වූ සහයොගයට ස්තූතියි නැවත එන්නම්!!!
November 6, 2010 at 3:56 PM
@ Lasindu Nadishan | Admin - www.Slbloggs.com - හීහි..ස්තුතියි අයියේ!!!
November 6, 2010 at 3:57 PM
@ shabry ROX - ඕක මොකක්ද? ස්තුතියි ප්‍රතිචාරයට!!!
November 6, 2010 at 3:58 PM
@ Praසන්ன - ස්තුතියි යාලුවා ප්‍රතිචාරයට!
November 6, 2010 at 3:59 PM
@ -HacKrisH- නොහොත් හැක්ක්‍රිෂ් - අහ්..තැංකු ප්‍රතිචාරයට අයියේ...
November 6, 2010 at 4:00 PM
@ සහන් - ඔව්..අයියේ දාපු ගමන් එන්නේ නැ..ටිකක් වෙලා ගියාම එනවා.. මේකෙන් 1ජිබි වගේ එකක් පැය 5-6කින් බාගන්න පුලුවන්..ස්තුතියි අයියේ!!
November 6, 2010 at 4:01 PM
@ ලැසී - ස්තුතියි අයියේ..ආයිත් එන්නකෝ...
November 6, 2010 at 8:37 PM
ayye bitcommet 53kbs - 55kbs athra download wenawa...eka thama speedest torrent in the world..yata thiyena link eken download karalama balanna
http://www.bitcomet.com/doc/download.htm
November 7, 2010 at 7:39 AM
@ Anonymous - නැ..මල්ලි මම හිතන්නේ ඔය ටොරන්ට් එකක් බාන්න බලපාන්නේ Internet Connection එකේ Speed එක තමයි. අනික ගොඩක් අය භාවිතා කරන්නේ uTorent, Bittorrent මෘදුකාංග දෙක තමයි. කොහොම උනත් ලිංක් එකට ස්තුතියි මල්ලි.. කැමති අය බාගනියි...
November 7, 2010 at 8:57 PM
Me softwear eka nam maru.....Meke (Network Interface) kiyana thanata denna oni mokadda????Ikmanata ekath kiyanna..........?
November 7, 2010 at 9:03 PM
@ Dulshan EDITS - Network Interface කියන එක Auto Detect කරගන්නවා...
November 17, 2010 at 3:08 PM
දැන් තමයි මේක බාගත්තෙ. එල සොෆ්ට්වෙයර් එකක් බං. හැබැයි අවුල තමයි Bittorrent වල වැඩ නැති එක.....
November 22, 2010 at 5:59 PM
@ Pramod Indunith - දැන්ද බං බාගත්තේ???? හිහි... එළ .. එළ.... හොදයි නේද භාණ්ඩේ??
December 6, 2010 at 6:21 PM
Meka Bittorrent walata neme godak torrent download maneger walata wada.....ekata meka click karanna. http://www.boostyourdownload.com/index.htm .....meken kamathi ekak baganna puluwan........
March 23, 2011 at 7:47 PM
මමත් මේ වගේ එකක් හොය හොය හිටියේ ස්තුතියි දැනුවත් කලාට :)
May 10, 2011 at 9:49 PM
එල... හොරෙන් බාන මගුලක් වේගෙන් බාන්න.. :පී
May 28, 2011 at 12:04 PM
Patta pahara.....