Megaupload Hack කරමු!
Friday, October 29, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් Megaupload එක හැක් කරන හැටි කියන්න යන්නේ.. හැක් කිව්වාට හැක් එකක්ම නෙමෙයි..ඒ තමයි දැන් Megaupload වල ෆයිල් Download කරද්දි ෆි යුසර් විදිහට ගියොත් විනාඩියක් වගේ වේලාවක් (Wating Timer) බලාගන්න ඉන්න වෙනවානේ ෆයිල් එක Download වෙනකන්..ඒත් දැන් කරන ක්‍රමෙන් කලොත් වේලාව යනකන් බලාගෙන ඉන්නේ නැතිව ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්...
මේ වගේ ඉස්සර Rapidshare වලටත් කරන්න පුලුවන් කම තිබ්බා... එත් දැන් බැ...
මුලින්ම ඔයගොල්‍ලන්ට ඩවුන්ලොඩ් කරන්න ඕන ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න Megaupload යන්නකෝ...
ඊට පස්සේ Free User විදිහට තෝරන්න..එතකොට වේලාව යන්න පටන් ගන්නවානේ..
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන ලිංක් එක අයින් කරලා එතනට පහල තියෙන කොඩ් එක පෙස්ට් කරලා එන්ටර් කරන්නකෝ...
javascript:alert(count=1)
එතකොට මැසෙජ් බොක්ස් එකක් එයි එකත් එන්ටර් කරන්න..ඔන්න දැන් කෙලින්ම ෆයිල් එක ඩවුන්ලොඩ් වෙයි...
කරලාම බලන්නකෝ... අදහසක් දාන්නත් අමතක කරන්න එපා...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Free,
Fun,
Funny,
Hosting,
Internet,
Megaupload
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
October 29, 2010 at 9:56 AM
triks hunter. අපිට ඔය විනාඩියක් බලාගෙන ඉන්න වෙන එක නම් අවුලක් නෑ. අර Down speed එක ලිමිට් කරන වැඩේ හැක් කොරගන්න කෙමෙයක් කියා දුන්නොත් නත් ගොඩක් පිං !
October 29, 2010 at 12:58 PM
malaya,okata 1min inna eka nam awulak ne.rapidshare wala waiting ekayi download limitation 1 yi nawaththanna krmayak tiyenawanam danna.(kalin nam skip screen weda kala(firefox addon).eth den nam ne)thanks
October 29, 2010 at 2:41 PM
@ ගාමින්ද - බලමුකෝ සහෝ!!
October 29, 2010 at 2:43 PM
@ id - අයියා කිව්වා හින්දාම මම Hide IP මෘදුකාංගයකින් වැඩේ කරලා බැලුවා..වැඩේ නම් හරි ගියා.... මම භාවිතා කරපු සෝෆ්ට්වෙයාර් එකත් ඉක්මණට දෙන්නම්... ස්තුතියි ප්රතිචාරයට!!
January 2, 2011 at 12:30 PM
ela neyameta wada karanawa
January 3, 2011 at 6:40 AM
@ Hasitha - ස්තුතියි සහෝ!