pLan - අතිශයින්ම ගේම් පිස්සන්ට විතරයි
Friday, October 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අද ඔන්න උදේ පාන්දරම ගේම් පිස්සන්ට මරු භාණ්ඩයක් දෙන්න යන්නේ.. අපි සමාන්‍යයෙන් කාර් ගේම් එකක් වගේ ගහද්දදි අපි විතරයි ගහන්නේ..නැත්තම් පරිගණකය Network කරලා තියෙනවානම් යාලුවෝ දෙන්නෙක් එක්ක ගහන්න පුළුවන්.. ඒත් දැන් මම කියන්න යන්නේ පිටරට ඉන්න ගේම් කාරයොත් එක්ක ලංකාවේ ඉදන් Play කරන හැටි..
මුලින්ම ඔයගොල්ලෝ පහල තියෙන කුඩා මෘදුකාංගය බාගන්න.
Password - pLan
බාගත්තාට පස්සේ එක Desktop එකට Extract කරගන්න.. දැන් pLan.exe කියන එක Run කරන්න.. දැන් ඒක ඕපන් වෙලා තත් 3ක් වගේ කාලයක් යද්දි එක System Tray එකට යනවා..
දැන් එක උඩ Right Click කරලා Internet කියන එක තෝරන්න..
දැන් ආයිත් එක උඩ Left Click කරලා මෘදුකාංගය ඕපන් කරගන්න.. දැන් එකෙන් Notification කියන තෝරන්න. එතනින් ඔයාට ගහන්න ඕන ගේම් එක Select කරන්න. (ඔයා තෝරන ගේම් එක ඔයාගේ පරිගණකයේ තියෙන්න ඕනේ)
ඔයා Download කරපු එකේ පින්තුර ටිකක් ඇති මේක Most Wanted Game එකට කරන හැටි..ඒක බලලා අනිත් ඒවා තේරුම් ගන්න පුලුවන්..
හැබැයි ගේම් නම් පිටරට එවුන් එක්ක ගහන්න තියා හිතන්නවාත් බැ... හිහි
අදහසක් දාලාම යන්න
Subscribe to:
Post Comments (Atom)
October 22, 2010 at 8:23 AM
ela macho.......
October 22, 2010 at 8:24 AM
තැන්කු....
නියමයි
කූල්
එල
පට්ට]
මැක්සා
එල
October 22, 2010 at 8:26 AM
@ -HacKrisH- - තැන්ක්ස් මචෝ!
October 22, 2010 at 8:26 AM
@ ගාමින්ද - එළ ගහලා බලන්නකෝ!!! පිස්සු හැදෙයි!!
October 22, 2010 at 8:39 AM
ඇයි මල්ලියො රට එවුන් එක්ක ගහන්න බැරි.? හි හී.. මම ගහන්නම්කෝ.. ගහන්න ඕනා එහෙනම් Rise Of Nations... hikzzz
October 22, 2010 at 8:42 AM
@ ශාන් - අයියේ මට Most Wanted එපා උනා රට එවුන් එක්ක ගහලා...අපි පටන් ගද්දි උන් ගේම ඉවරත් කරලා... හිහි...ස්තුතියි ප්‍රතිචාරයට!!!
October 22, 2010 at 8:43 AM
එළ !!
මම නම් ඔය ගේම් පිස්සෙක් නෙමෙයි....
ඒත් මේ ටිකේ COD සීරීස් එක පොඩ්ඩක් අතගානවා..
:p
October 22, 2010 at 10:03 AM
එල එල මල්ලී.... ඉදල ඉදල මැක්ස සොෆ්ට් ටිකක් දීල තියෙන්නෙ
October 22, 2010 at 10:16 AM
මල්ලී මේකෙ පාස්වර්ඩ් එක මොකක්ද?
October 22, 2010 at 10:21 AM
@ Bhagya රාජපක්ෂ - හ්ම්ම්ම්ම්... හිහි!! ස්තුතියි ප්‍රතිචාරයට!!!
October 22, 2010 at 10:22 AM
@ Lasindu Nadishan - හිහි...ස්තුතියි අයියේ...තව ටිකක් තියෙනවා ඒවාත් දාන්නම්කෝ ඉක්මණට!!
October 22, 2010 at 11:00 AM
@ Lasindu Nadishan - Password එක අයියේ උඩ දිලා තියෙනවා... පාස්වර්ඩ් එක තමයි "pLan"
October 22, 2010 at 11:42 AM
නියමයි මල්ලි...ඔන්න මමත් බැවා..මෙක මටනම් ගොඩක් වටිනවා
October 22, 2010 at 12:11 PM
ඔන්න මලේ අද Sniper Ghost Warrior ඉවර කලා හි හී (U Tube වල බලන්නකො කොහොමද කියල)
ආ.... එළ ලිපිය
October 22, 2010 at 1:00 PM
@ සෑම් - එළ එළ අයියේ...!!!
October 22, 2010 at 1:01 PM
@ ගීත් | Geeth - හිහි..මරු ආ..ස්තුතියි ප්‍රතිචාරයට!!!
October 22, 2010 at 10:57 PM
එල කිරිස්....
හැබැයි ඉතින් අනිත් රටේ එකාගෙ කාර් එක ලැප් 2ක් 3ක් ගියාම තමා අපිට පේන්නේ...
October 23, 2010 at 8:35 AM
@ සහන් - ඔව්...සමහරක් විට එහෙම වෙනවා... ස්තුතියි අයියේ ප්‍රතිචාරයට!!
October 23, 2010 at 3:32 PM
මරු මල්ලි අර කිව්ව වගේ අපිට වෙඩි උණ්ඩ වලිං බේරෙන්නත් පුලුවන් වෙයි
October 23, 2010 at 9:03 PM
@ සසීන්ද්‍ර වීරසිංහ - හීහී...ඔව් ඔව්...ස්තුතියි කමෙන්ට් එකට!
November 2, 2010 at 6:53 PM
එහෙ නම් දන්න වැඩ කිදටික දාලා උන්ව බය කරමු.
November 2, 2010 at 9:05 PM
@ ruwan - හිහි... ඔව් ඔව්... ස්තුතියි ප්‍රතිචාරයට!!!
January 1, 2011 at 7:26 PM
This file is either removed due to copyright claim or is deleted by the uploader.
ර්‍මෙ සොෆ්වෙයා එක ඔයා අයින් කලාද ......Download බැරියෝ....
January 3, 2011 at 6:41 AM
@ admin - මම අයින් කලේ නම් නැ සහෝ... දැන් ඒක මාගාව නැනේ..හම්බුනොත් දෙන්නම්
January 11, 2011 at 9:13 AM
@admin
මෙන්න මම අප්ලෝඩ් එකක් දැම්මා
http://www.mediafire.com/?wz0qse0c4y6qc9d
January 11, 2011 at 4:04 PM
යාළු Download නැනෙ,ඉක්මනට දාන්න
දාපු ගමන් හරි link හරි තරහ නැතුව මෙ e mail ඒකට mail කරන්න
vishwer.sameera@yahoo.com
January 21, 2011 at 7:47 PM
Godak hodai mee post eka Nice!
January 25, 2011 at 10:26 AM
He he Echchara amaru na 1st time ekema mama 2nd una