Virus Total - Virus වලින් ඔන්ලයින්ම බේරෙන්න
Friday, October 22, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මුණුපොතේ කිව්වා වගේම ගොඩක් වටින වෙබ් අඩවියක් ගැන කියන්නයි යන්නේ...මේකනම් ඇත්තටම ගොඩක් වටින අඩවියක්.. මේක හරියට Online Virus Guard එකක් වගේ.. එක Guard එකක් විතරක් නෙමෙයි Guard 42ක එකතුවක්.. ඒ කියන්න අපේ ෆයිල් එකක් Guard 42 කින් Scan කරලා දෙනවා...කොහොමද වැඩේ???? පහල තියෙන්නේ Guard වල ලිස්ට් එක..
- AhnLab-V3
- Emsisoft
- AntiVir
- eSafe
- Antiy-AVL
- eTrust-Vet
- Authentium
- F-Prot
- Avast
- F-Secure
- Avast5
- Fortinet
- AVG
- GData
- BitDefender
- Ikarus
- CAT-QuickHeal
- Jiangmin
- ClamAV
- K7AntiVirus
- Comodo
- Kaspersky
- DrWeb
- McAfee
- McAfee-GW-Edition
- Microsoft
- NOD32
- Norman
- nProtect
- Panda
- PCTools
- Prevx
- Rising
- Sophos
- Sunbelt
- SUPERAntiSpyware
- Symantec
- TheHacker
- TrendMicro
- TrendMicro-HouseCall
- VBA32
- ViRobot
- VirusBuster
අනික ඕවා හැමදාම යාවත්කාල (Update) වෙනවා. ඒ වගේම ඕවා වල අලුත්ම වර්ශන් එක තමයි තියෙන්නෙත්...
අඩවියේ නම තමයි Total Virus.com
අපි දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කියලා!!
1. මුලින්ම මෙතනින් මෙම වෙබ් අඩවියට යන්න.
2. මුල් පිටුවෙම තියෙනවා Choose File කියලා ෆයිල් අප්ලෝඩ් කරන්න තියෙන තැනක්..එතනින් Scan
කරගන්න ඕනේ ෆයිල් එක තෝරලා දෙන්න..
උපරිම අප්ලෝඩ් කරන්න පුලුවන් 20MB දක්වා ෆයිල් පමණි..
දැන් අපිට ඔය වෙබ් සයිට් එකට ගිහිල්ලාමනේ ඔය වැඩේ කරගන්න තියෙන්නේ...ඒක ටිකක් එපා වෙන වැඩක්..ඉතින් ඒකටත් එගොල්ලෝ පිළියමක් දිලා තියෙනවා.. ඒ තමයි,
VT Uploader
මේකෙන් පුලුවන් අපේ පරිගණකයේ තියෙන ෆයිල් එකක් උඩ Right Click කරලා Send To විධානයෙන් අර ෆයිල් එක Scan කරගන්න...
අනිත් ගැජට් එක තමයි... අපි ෆයිල් එකක් අන්තර්ජාලයෙන් බාගන්නවා නම් බාගන්න කළින් මේකෙන් Scan කරගන්න පුලුවන්...
මේකේ තව වැඩකැලි තියෙනවා... සයිට් එකට ගිහිල්ලාම බලන්නකෝ...
තාමත් අපේ මුණුපොතේ මිතුරු පිටුවට එකතු වුනේ නැත්තම් මෙතන ඔබලා එකතු වෙන්න...
එහෙනම් මම යනවා..අදහසක් දාන්නත් අමතක කරන්න එපා...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Computer,
Free,
Internet,
online,
Security,
Virus Guard
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
October 22, 2010 at 5:11 PM
මරුනේ,දැන් ඉතින් මැසිම ස්ලෝ නොවී වැඩගන්න ඇහැකි :D
October 22, 2010 at 5:57 PM
@ Lasindu Nadishan - හිහි.. එකනම් ඇත්ත අයියේ!!!! ප්රතිචාරයට ස්තුතියි!
October 23, 2010 at 2:06 PM
එළ මචං! ඔහොම යමු
Arjuna
October 23, 2010 at 2:16 PM
@ Arjuna - ස්තුතියි මචෝ ප්රතිචාරයට!!