Winamp සහ Orbit Downloader පොටර්බල් මෘදුකාංග දැන්ම බාගන්න
Wednesday, October 06, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි වුනානේ..ඔන්න ඒ හින්දා අද දැනට ලෝකයේ ගොඩක් දෙනා භාවිතා කරන මෘදුකාංගයක් දෙන්න හිතුවා.. අලුත් දෙයක් නෙමෙයි... Winamp කියන මෘදුකාංගයේ අලුත්ම වර්ශන් එක..නිකං මෘදුකාංගය නෙමෙයි.. Portable මෘදුකාංගය..
ඉන්ටර්නෙට් රෙඩියෝ එහෙම කරනවානම් මේකෙන් තමයි කරන්නේ.. අනික Portable නිසා පරිගණකය ස්ලෝ වෙන්නෙත් නැ..
මෙන්න බෝනස් මෘදුකාංගය (හිහි) - Orbit Downloader Portable
මේකත් ඉතාමත් හොද Internet Download Manager මෘදුකාංගයක්. මේකත් ගොඩක් අය දැනට භාවිතා කරනවා. මේක බාගන්නවානම් පහල ලිංක් එක ක්ලික් කරන්න...
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Portable,
Softwares
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
October 7, 2010 at 8:27 AM
උඔ මාරයිනේ මල්ලි. එළ
October 7, 2010 at 10:28 AM
එලස්......
October 7, 2010 at 10:46 AM
Orbit කියන්නේ එල downloader එකක්.
IDM වලට අකමැති අය්ට මේක හොඳයි..
October 7, 2010 at 11:06 AM
@ Anonymous - තැංකු අයියේ ප්රතිචාරයට!
October 7, 2010 at 11:07 AM
@ සහන් - ස්තුතියි අයියේ...
October 7, 2010 at 11:08 AM
@ iroshan - ඔව් අයියේ...ඕකයි IDM එකයි කරට කර වගේ යන්නේ...ස්තුතියි ප්රතිචාරයට!
October 7, 2010 at 11:53 PM
ඇඩෙනවා තනි ඇහැට නියමයි එලස්
October 14, 2010 at 8:27 AM
Superb!