DMCA - බ්ලොග් හොරුන්ව මට්ටු කරමු
Wednesday, November 10, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කට්ටිය කොහොමද? හොදින් ඇති කියලා හිතනවා.. අද බ්ලොග් ලියන කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් දෙනවා.. දැන් අලුතෙන් බ්ලොග් අඩවි හදනවා කට්ටිය හෝ හෝ ගාලා... හැබැයි ඔය බ්ලොග් වලින් භාගයක් විතර අනුන්ගේ බ්ලොග් පොස්ට් කොපි කරලා දාලා තියෙන්නේ... මට ඊයේත් ඒ වගේ එකෙක් හම්බුනා.. ඉතින් මේ අයගෙන් බේරෙන්න ක්රමයක් තමයි මේ DMCA කියන්නේ...
මේක නොමිලේ දෙන සේවාවක්.. මේකෙන් දෙන විශේෂාංග ගැන කතා කළොත්,
- අපි මේක අපේ බ්ලොගයට දැම්මාම පැය 24 ම මෙයා අපේ බ්ලොගය ගැන නිරික්ෂණය කරමින් ඉන්නේ
- ඒ වගේම අපිට බ්ලොග් එකට දාගන්න බැජ් වර්ග රාශියක් දිලා තියෙනවා.
- එක අකවුන්ට් එකකට අපිට ඕන තරම් බ්ලොගස් ඇතුල් කරන්න පුලුවන්..
- ඒ වගේම කවුරු හරි හොරකම් කරලා තිබ්බොත් අපිට Case එකක් දාන්නත් පුළුවන්..
- අපි දාපු බ්ලොග් වල හැම තොරතුරක්ම මෙහි Dashboard එක මගින් බලාගන්න පුලුවන්..
මේකෙන් අපිට පහල තියෙන ඒවා හොරකම් කලොත් බලාගන්න පුලුවන්..
- පින්තුර
- වචන
- විඩියෝ
- ගීත
- ලිපි
ඉතින් දැන්ම ඔයාලත් අකවුන්ට් එකක් හදාගෙන බලන්න.. නිකංනේ දෙන්නෙත්... අඩවියට යන්න පහල ලිංක් එක ක්ලික් කරන්න
ඔබේ අදහස කියලා යන්නත් අමතක කරන්න එපා
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
Computer,
Free,
Internet,
Lock System
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
November 10, 2010 at 5:53 PM
මම නම් කියන්නෙ ඕපන් පෝස්ට් බ්ලොගින්ග් තමයි ඔය පෝස්ට් හොරකං කරන එකට හොඳම විසඳුම
November 10, 2010 at 5:57 PM
මේ වැඩේනම් ඇත්තටම හොදයි. නැත්තන් මේක එළකිරි කොමිටියේ අර කොමිටියේ කියලා මෙයාලා රණ්ඩු වෙනවනේ...
November 10, 2010 at 6:13 PM
මල්ලි ඕවා ගැන අපිත් සඳහන් කරන්න ඕන හොඳේ? මමයි මුලින්ම දාලා තිබ්බෙ ආ.... පී
November 10, 2010 at 6:39 PM
ලොකු දෙයක් මේක දැම්ම එක සහොදරයා.......
November 11, 2010 at 7:38 AM
@ Gaminda - හිහි...ඒක ඇත්ත ගාමින්ද! ස්තුතියි ප්රතිචාරයට හොදේ!!
November 11, 2010 at 7:39 AM
@ පොඩ්ඩ මල්ලි - හ්ම්ම්...ඒක ඇත්ත අයියේ... බොහොම ස්තුතියි ප්රතිචාරයට!
November 11, 2010 at 7:39 AM
@ Pramod Indunith - අනේ සමාවෙන්න ඕනේ අයියේ! පීපී
November 11, 2010 at 7:40 AM
@ chamara - ඕක මොකක්ද සහෝ.. ස්තුතියි ප්රතිචාරයට!
December 4, 2010 at 10:28 AM
Maruuu
April 19, 2011 at 12:16 PM
මම case එකක් ඈද්දා දැන් awatin paymetns කියලා වැටිලා තියෙනවා නේ