IDM එක UnBlock කරමු
Thursday, January 27, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
මෙන්න අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් අරං ආවා... ගොඩක් අය ඩවුන්ලෝඩ් කරනකොට භාවිතා කරන්නේ IDM හෙවත් Internet Download Manager නේ.. ඒක තමයි මගේ හිතට අල්ලපු හොදම Download Manager එක. හැබැයි ඉතින් ඒකත් නිකං දෙන්නේ නැ.. දවස් 30කට විතරයි දෙන්නේ... මගේ අද ඔය දවස් 30 ඉවර උනා.. මට දැන් ඒක අතහරින්නත් බැරි හින්දා මම පොඩි වැඩක් කළා..
අද මම කියලා දෙන්නේ දවස් 30 ඉවර වෙලා Block උන IDM එක Unblock කරගන්න හැටියි.. ඔයකට්ටියත් මේ දේ වෙලා ඇති...
හරි අපි වැඩේට බහිමු..
මුලින්ම ඔයාලගේ Block උන IDM එක පරිගණකයෙන් ඉවත් කරන්න..
දැන් පහල තියෙන ලිංක් එකෙන් IDM එක ඩවුන්ලෝඩ් කරගන්න...
දැන් ඕක වින්රාර් එකෙන් දිග හැරලා (Extract) එකේ තියෙන Setup එක ඕපන් කරන්න... ඊට පස්සේ අලුත් IDM එක එක ඉන්ස්ටොල් කරගෙන යන්න..
දැන් අපි ඉන්ස්ටොල් කරපු IDM එක ඕපන් කරලා බලන්න.. ඒත් කළින් වගේම Serial No එකක් ඉල්ලුවොත්,
ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොල්ඩරයේම තියෙන අනිත් Setup ෆයිල් එක ඕපන් කරන්න.. දැන් ඒකේ කියලා තියෙන විදිහට ඒකත් ඉන්ස්ටොල් කරගන්න..
දැන් වැඩේ අහවරයි.. දැන් ඉතින් හැමදාම අවුලක් නැතුව IDM පාවිච්චි කරන්න පුලුවන්... ප්‍රශ්නයක් ආවොත් කියන්න අනිවා වැඩේ ගොඩ දාලා දෙන්නම්... ඉතින් ඔයාලගේ අදහසුත් කියලාම යන්න...
Subscribe to:
Post Comments (Atom)
January 27, 2011 at 7:01 PM
අනර්ඝයි
January 27, 2011 at 9:05 PM
මේක ලොකු උදව්වක් වෙයි කාටත්. මා ගාවත් මේ විදිහෙ අන්බ්ලොක් නොවෙන එකක් තමා තියෙන්නෙ
January 27, 2011 at 9:12 PM
@ Astro Boy - තැංක්ස් මචං!!!
January 27, 2011 at 9:12 PM
@ බුද්ධි - අනිවාර්්‍යෙයන්ම අයියේ... බොහොම ස්තුතියි ප්‍රතිචාරයට!!!!
January 27, 2011 at 9:19 PM
මා ලගත් තියෙන්නේ අන්බ්ලොක් එකක්. පට්ට සොෆ්ට්වෙයාර් එක. :)
January 28, 2011 at 6:01 AM
Dulshan : Ela ela...math use karanne unblock eka thama................
January 28, 2011 at 7:26 AM
තැංක්ස්
January 28, 2011 at 2:27 PM
@ බණ්ඩාර - ඔව් අයියේ නියම සොෆ්ට්වෙයාර් එකක්.. කියලා වැඩක් නැ...
January 28, 2011 at 2:28 PM
@ Anonymous - එළ.. ස්තුතියි ප්‍රතිචාරයට!!
January 28, 2011 at 2:28 PM
@ Hasitha - වැඩේ හරි නේද අයියේ!! ස්තුතියි ප්‍රතිචාරයට!!!!!
January 29, 2011 at 8:52 PM
Trix Hunter අය්යෙ,...මෙකෙ version එක මොකද්ද කියල කියන්න පුලුවනිද.....??මගෙ ගාව තියෙන්නෙ 6.03 beta එක..මෙක ඊට වඩා අලුත්ද....??කොහොම උනත් බොහොම ස්තූතියි......!!
January 30, 2011 at 9:09 AM
@ Amila(One of ur FB friend) - මේකේ වර්ශන් එකනම් 6.03 beta එකට වඩා අඩුයි... ස්තුතියි ප්‍රතිචාරයට!!!!
February 6, 2011 at 10:10 AM
අය්යේ ලොකු උදව්වක්.පින් සිද්ද වෙච්චාවෙ...!!!
February 15, 2011 at 12:13 PM
ela ela bro
February 16, 2011 at 7:45 AM
Nice program keep working
micegy
February 17, 2011 at 10:18 AM
@ Eranda Rajapakse - සුළු දෙයක්නේ... ස්තුතියි ප්‍රතිචාරයට!
February 17, 2011 at 10:19 AM
@ මෝල්ඩර් ෆයිල්ස් & MixEGY - දෙදෙනාටම බොහොම ස්තුතියි
April 20, 2011 at 9:12 AM
Thank u very much.godaaaaak loju udawwak
April 26, 2011 at 5:28 PM
update එකේදී කෙළ වෙයිද?
May 28, 2011 at 1:02 PM
මේකනම් එල බ්ලොහ් එක සහෝ.ලෝඩ් වෙන්න වෙලා යන්නෙත් නෑ .වටින දේවල් ගොඩක් තියෙනව.උඹ සොෆ්ට්වයාර් ඩිවලොපර් කෙනෙක්ද මචන්.එල එල.....ගුඩ් ලක් කිව්වා....!!!
May 28, 2011 at 6:19 PM
@ Rajith - elazz
May 28, 2011 at 6:20 PM
@ Last Anonymous - තැංකු මචෝ... ඔව් බං ඩිවෙලොප් කරනවා වැඩිය නැ
June 20, 2011 at 11:01 PM
උඹ නං යකෙක්...එල ආ...
August 4, 2011 at 5:53 PM
thanks you bro: i got it