Windows XP විනාඩි 10න් ඉන්ස්ටොල් කරගන්න.
Saturday, January 01, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න අද මුලින්ම කියන්න ඕන කට්ටියට සුභම සුභ නව වසරක් වේවා කියලා! මාතෘකාව දැක්කම මොකෝ හිතෙන්නේ.. බොරුවක් වගේ කියලා නේද? නැහැ.. මේක ඇත්ත. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා...
ඔබ අතින් හෝ ඔබේ පරිගණකයේ ප්‍රශ්නයක් නිසා හෝ ඔබේ පරිගණකයට හානි වුවහොත් මම වගකියන්නේ නැත.
හරි..අපි පටන් ගමු. මෙහෙමයි වැඩේ..
අපි දැන් වින්ඩොස් එක්ස්පී CD එක දාලා සාමාන්‍ය විදිහට Format කරගෙන යන්න දෙන්න. ඔහොම ගිහිල්ලා ඔයාලගේ පරිගණකය එක තැනකදි Restart වෙනවා. ඊට පස්සේ පහල තිර සටහනේ පේනවා වගේ තිරයක් ඔබට ලැබෙයි.
දැන් ඔයාලා SHIFT + F10 ඔබන්න. දැන් අපිට Command Prompt එක ඕපන් වෙනවා. එකේ ඔයාලා taskmgr කියලා ටයිප් කරලා එන්ටර් කරන්න.
දැන් ඔයාලාට Task Manager එක ඕපන් වෙනවා. එතනින් දැනට පරිගණකයේ Run වන සියලුම Programmes පෙන්නනවා. එතන තියෙනවා setup.exe කියලා එකක්. එක උඩ Right Click කරලා Priority කියන එක Highest ලෙස ලබාදෙන්න.
ඊට පස්සේ Task Manager එක Close කරලා, විනාඩි 9 ක් වගේ කාලයකදි ඔක්කොම වැඩ ටික ඉවරවෙයි.. ( වේලාව පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක )
ඕකෙන් අපිට විනාඩි 39ක්ම ඉතිරි කරගන්න පුලුවන්..
ඉතින්, ඔයාලාත් Computer එක Format කරනවානම් මේ වැඩේ කරලා බලන්න. ඔයාලගේ අදහසුත් කියලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
January 1, 2011 at 2:35 PM
Niz Work Trix.thnx machang.ela mathmeka hoya hoya hitiye bn.thnx a lot.
January 1, 2011 at 2:53 PM
නියමය බලමු බලමු .. මුලින්ම වෙන එකෙකුගේ එකක් මේවගේ කරලා බලන්න ඕන්න ..
වැඩේ ඒතරම් බයානක නැති පාටයි . පරිගණකයට මේකෙන් හානියක් වෙන එකක් නෑ ..
ජයවේවා !!
January 1, 2011 at 3:17 PM
වැඩේනම් මරු,
මල්ලී මෙකෙන් අතුරු ප්රතීඵල මුකුත් නැත්ද?
January 1, 2011 at 4:08 PM
karala balanna one.. thnX kiwwata system ekata awlak wenne naha neda? win7 walata karanna bareda meka?
January 1, 2011 at 4:43 PM
@ කෙෂාන් විදුරංග - දැන් හරිනේ මචෝ...එළ එළ
January 1, 2011 at 4:44 PM
@ හිස් අහස - හිහි...ඔව් කරලා බලන්න. හානියක් වෙන්නේ නැ අයියේ... ස්තුතියි ප්‍රතිචාරයට!!
January 1, 2011 at 4:45 PM
@ Lasindu Nadishan | Admin - www.Slbloggs.com - මුකුත් වෙන්නේ නැ අයියේ...බය වෙන්න දෙයක් නැ...ස්තුතියි ප්‍රතිචාරයට!
January 1, 2011 at 4:46 PM
@ Anonymous - නමත් දැම්මානම් තමා හොද, වින්ඩොස් 7 වලට නම් බැ... ස්තුතියි!
January 1, 2011 at 4:55 PM
CooooooooooooooooooooL
January 1, 2011 at 5:31 PM
@ Astro Boy - තැංක්ස් මචෝ..
January 2, 2011 at 7:02 AM
ම්.........වැදගත් පණිවිඩයක්.
January 2, 2011 at 7:17 AM
මගේ නම් කොහොමත් xp දාන්න විනාඩි 20 යි යන්නේ
January 2, 2011 at 9:16 AM
එලකිරි වැඩක්!!!!!! Trix Hunter ම තමයි!!
January 2, 2011 at 10:27 AM
@ dinesh - ස්තුතියි අයියේ ප්‍රතිචාරයට!
January 2, 2011 at 10:28 AM
@ චමිත් - මගේ නම් විනාඩි 40ක් වගේ යනවා... මේ ක්‍රෙමන් නම් විනාඩි 10යි..
January 2, 2011 at 10:28 AM
@ iplus - හිහි... ස්තුතියි අයියේ ප්‍රතිචාරයට!!!
January 2, 2011 at 11:31 AM
ගින්දර Trix එක.Thankzzzzz....
January 2, 2011 at 8:26 PM
මටත් යන්නේ විනාඩි 15ක් වගේ.....හැබැයි මෙහෙම දේවල් නම් කරන්නේ නෑ......
මෙහෙම කරොත් මිනිත්තුවෙන් වැඩේ වෙයිද දන්නේ නෑ :P
January 2, 2011 at 9:39 PM
@ Chethiya Nishantha - ස්තුතියි අදහසට සහෝ!!!
January 2, 2011 at 9:40 PM
@ අඳුරෙන් එළියට - හික්ස්...කියන්න බැ... ස්තුතියි ප්‍රතිචාරයට!!
January 4, 2011 at 7:12 PM
MaXxXxXxSa WeDk .......
January 4, 2011 at 8:29 PM
@ හෂාන් ගේ බ්ලොග් සටහන - ස්තුතියි සහෝ!!!
January 6, 2011 at 10:56 AM
ෆට්ට වැඩක් මචෝ.. බට් ඔය කුනු ජනේල ඉකමනට දාගත්ත කියල වඩක් තියෙනවද??? :P
January 7, 2011 at 9:38 AM
එල තමා... මේක පොතේ හැටියට වැඩ කරන්න ඕනෙ. නියම ටිප් එක... තෑන්ක්ස් මචං.
January 7, 2011 at 9:52 AM
@ පවිත්‍ර _ pavithra weerapperuma - හික්ස්..ඒකත් ඇත්ත මචං..
January 7, 2011 at 9:52 AM
@ prasanna86k - අනිවාර්ේයන්ම ... කරලා බලන්න. ස්තුතියි ප්‍රතිචාරයට!!
January 21, 2011 at 1:53 PM
Me vade nam godak hodai vage
January 22, 2011 at 2:45 PM
@ Shyam - ඇත්තෙන්ම ඔව්.. ස්තුතියි!!!
May 4, 2011 at 12:16 PM
නියම වැඩක්.. කරලම බලමු... ගොඩක් වටිනවා.........
May 10, 2011 at 10:10 PM
එලම පෝස්ට් එක .
7 වලට මෙහෙම කොරන්න බැරිද?
May 26, 2011 at 5:37 PM
මට අදනෙ හම්බුනෙ බ්රෝගෙ බ්ලොග් එක.සෑහෙන්න ලිපි ගොඩක් බැලුව.දිගටම බලනව.ඔබට ජය