Long Url - හැංගි මුත්තං කරන ලිංක්ස් අල්ලමු
Saturday, January 22, 2011
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද ඔයාලාට? ටික කාලෙකින් පොස්ට් එකක් දැම්මෙත් නැති හින්දා අද මට හිතුනා අදත් කාටත් වැදගත් දෙයක් කියන්න.
සාමාන්‍යෙයන් මුණුපොතේදි, ප්‍රසිද්ධ ෆොරම් වලදි වගේ අපිට නොයෙකුත් ලිංක් වර්ග හම්බුවෙනවා.. ගොඩක් ලිංක් තියෙන්නේ bit.ly , tinyurl වගේ එකකින් කෙටි කරලා තමයි. ඔය bit.ly , tinyurl වගේ ඒවාවලින් මොන මොන ලිංක්ස් හංගලා එවනවාද දන්නේ නෑ. සමහරක් විට අසභ්‍ය වෙබ් අඩවි, පිශින් වෙබ් අඩවි, Spyware වෙබ් අඩවි වගේ.. ඉතින් මේවා වලින් බේරන්න හොදම ක්‍රෙම් තමයි මේ..
Long Url
මෙය මගින් bit.ly , tinyurl වගේ ඒවා වලින් කෙටි කරන ලිංක්ස් වලින් අපිව ගෙනියන්නේ මොනවගේ වෙබ් අඩවියකටද කියලා බලාගන්න පුලුවන්.. ඔයාලාම හිතලා බලන්න මෙය කොච්චර හොදද කියලා..
වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.
ඔය වෙබ් අඩවියට ගිය ගමන් තියෙන Text Box එකේ අපිට බලාගන්න ඕන ලිංක් එක ටයිප් කරලා Expand බොත්තම ඔබන්න.
උදාහරණයකට මෙම ලිංක් එක බලන්න - http://bit.ly/fGWGhc
පොස්ට් එක හොදනම් ඔයාලාගේ අදහසුත් කියලාම යන්න.
Subscribe to:
Post Comments (Atom)
January 22, 2011 at 6:58 PM
හුගක් අය දන්නේ නැති ඒත් පොඩි වැඩක් පෙන්නලා දුන්නට ස්තූතියි.
January 22, 2011 at 7:08 PM
එල එල
January 23, 2011 at 10:24 AM
අනර්ගයි
January 23, 2011 at 10:24 AM
mmmm gr8 post
January 23, 2011 at 10:31 AM
හොද වැඩක්.කියල දුන්නට ස්තූතියි!
January 25, 2011 at 8:51 AM
Ela
January 25, 2011 at 9:32 PM
@ නදීශාන් අමරසේකර - බොහොම ස්තුතියි අය්යේ!!!
January 26, 2011 at 8:16 AM
@ ViSTA - බොහොම ස්තුතියි!
January 26, 2011 at 8:17 AM
@ Astro Boy - එළ එළ ... හිහි
January 26, 2011 at 8:18 AM
@ Sachin - තැංකු මචෝ ප්‍රතිචාරයට!!
January 26, 2011 at 8:20 AM
@ කෙෂාන් විදුරංග - ඕක මොකක්ද මචෝ!! ස්තුතියි කමෙන්ට් එකට!!!
January 26, 2011 at 8:20 AM
@ Hasitha - ස්තුතියි ප්‍රතිචාරයට අයියේ!!
January 28, 2011 at 5:33 PM
me short url eka long url karana site eka nam ela
February 27, 2011 at 8:48 PM
Elakiri!