Computer එකේ ස්පිඩ් එක වැඩි කරගමු
Friday, May 28, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කස්ටියට? මේ වෙසක් දවසේ මම හිතුවා ඔයගොල්ලන්ට ඔයාගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් විදිහක් කියලා දෙන්න. කොහොමද පරිගණකය ගෙනාපු දවස් වල ස්පිඩ් එක. ඒත් දැන්?? හොදයි මම ක්රමය කියලා දෙන්නම්. පොඩි වැඩයි කරන්න තියෙන්නේ. කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න...
මුලින්ම Notepad එක ඕපන් කරගන්න. පස්සේ එකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. mystring=(80000000)
හරි දැන් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ සේව් කරගන්න. ඕක කැමති තැනක සේව් කරන්න පුලුවන්. ඒත් ඩෙස්ක්ටොප් එකේ දැම්මාම ලේසියි. ෆයිල් එකේ නම විදිහට ram.vbs කියලා දිලා සේව් කරගන්න. දැන් වැඩේ හරි.
දැන් ඔයාගේ පරිගණකය ස්ලෝ උන වේලාවක මේක රන් කරලා බලන්න. ස්පිඩ් එක වැඩිවෙයි..
Post View ගැජට් එකක් දාගමු...
Wednesday, May 19, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මේ දවස් වල බ්ලොගර් වැඩ කැලි ගොඩක් කියලා දෙන්න හිතුවා. :D දැන් කියන්න යන්නේ බ්ලොගර් එකට Post View ගැජටි එකක් දාගන්න විදිහ. මිට කලින් තිම් එකේ බැක්අප් එකක් තියාගන්න. නැත්තම් එක අයින් කරගන්න ගියාම ටිකක් ආමාරුයි.... හරි වැඩේ පටන් ගමු...
මේකේ Style 2ක් තියෙනවා. 1 තමයි අයිකන් එකක් එකක දැක්විම. අනික් අයිකන් එක නැතුව දැක්විම.
STEP 1 - SELET YOUR STYLE
STEP 2 - ADD THE WIDGET FOR YOUR BLOGGER
මුලින්ම Layout > Edit Html යන්න. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "div class='post-header-line-1'/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා කොඩ් එක පෙස්ට් කරලා දාන්න
Google Buzz It බොත්තමක් ඔබේ බ්ලොග් එකටත්....
Tuesday, May 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න මම ඉස්සෙල්ලා ලිපියෙන් කිව්වානේ Google Buzz It බොත්තමක් දාගන්න කියලා දෙනවා කියලා. ඉස්සෙල්ලා ලිපිය මෙතනින් බලන්න.
වැඩේ කරගන්න බැරිවුනොත් මේ වචනේ සර්ච් කරලා බලන්න.. " data:post.body/"
මුලින්ම Layout > Edit Html යන්න. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "div class='post-header-line-1'/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න
දැන් සර්ච් කරලා "div class='post-header-line-1'/"
මිට වඩා පොඩි බොත්තමක් හදාගන්න ඕනේනම් කරන්න තියෙන්නේ.. කොඩ් එකේ තියෙන
normal count කියන එක small count කියලා වෙනස් කරන එකයි.
Facebook "Like" බොත්තමක් ඔබේ බ්ලොග් එකටත්.....
Tuesday, May 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කස්ටියට? ඔන්න දැන් මරේ මරු Trix එකක් කියලා දෙන්න යන්නේ... එක තමයි තමන්ගේ බ්ලොග් එකකට Facebook Like Button එකක් දාගන්න විදිහ..
මුලින්ම Layout > Edit Htmlයන්න වෙතට. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "data:post.body/"මේ වචනේ හොයා ගන්න. පස්සේ එකට ඉස්සෙල්ලා පහත තියෙන කොඩ් එක පෙස්ට් කරලා දාන්න.
මුලින්ම Layout > Edit Htmlයන්න වෙතට. ගිහිල්ලා Expand Widget Templates ටික් එක දාන්න.
දැන් සර්ච් කරලා "data:post.body/"
කරලා බලලා අදහසකුත් දාලාම යන්න. ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න බ්ලොග් එකට Google Buzz It බොත්තමක් දාගන්න හැටි ගැන ලිපියක්....
XP වල User Account එකක් හංගමු….
Sunday, May 16, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මුලින්ම ඔයගොල්ලෝ User Account එකක් හදන්න. ඊලගට Run එක ඕපන් කරලා එකේ Regedit කියලා ටයිප් කරලා එනටොර් කරන්න. හරි දැන් Registry Editor එක විවෘත වෙනවානේ. දැන් HEKY_LOCAL_MACHINE > Software > Microsoft > Windows NT > Current Version > Winlogon > Special Accounts > Userlist හරි දැන් ඔය පිලිවලට ගියාම අන්තිමට දකුණු පැත්තේ තව ලිස්ට් එකක් එනවානේ. එකේ හිස් තැනක රයට් ක්ලික් කරලා අලුත් DWORD එකක් අරගන්න ඕන. දැන් එක Rename කරන්න Hideme කියලා. දැන් එන්ටර් කරන්න. දැන් එක උඩ ඩබල් ක්ලික් කරන්න. දැන් එකේ Value එක තියෙන්නේ 0 කියලා ඒක 1 කරලා කරන්න. (අපි උඩ Hideme කියලා දුන්න තැන නම ඔයගොල්ලන්‍ට ඕන User Acount එකේ නම දෙන්න) හරි දැන් බලන්න Logoff වෙලා. දැන් ආයි ඒ User Account ගන්න මුල් පියවරවල් වල හැටියට ගිහිල්ලා 1 කියලා දුන්න Value එක ආයිත් 0 කියලා දෙන එක විතරයි. පියවරවල් නම් වැඩියි. කරලා බලලා කමෙන්ට් එකක් දාලාම යන්න
මුණුපොතේ Profile Theme එක වෙනස් කරමු......
Saturday, May 15, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔන්න දැන් කියන්න යන්නේ Facebook Tricks එකක් ගැන. එක තමයි Facebook වල තමන්ගේ Profile එකේ Theme එක මාරු කරන හැටි. මේක ඉතින් කරන්න පුලුවන් Firefox වල තමයි. හොදයි මෙන්න පියවරවල් ටික...
පියවර 1 - http://chameleontom.com/ මෙම වෙබ් අඩවියට යන්න.
පියවර 2 - එකේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තියෙන Install Plugin බොත්තම ඔබන්න.
පියවර 3 - පස්සේ තමන්ට කැමති Theme එක List එකෙන් තොරාගන්න.
පියවර 4 - දැන් ඔයාගේ Facebook Profile එකට ගිහිල්ලා බලන්න.
මේක කරලා බලලා කමෙන්ට් එකක් දාලා යන්න. :-)
Subscribe to:
Posts (Atom)