ලොකු උදව්වක් ඕනේ!!!!!
Tuesday, March 23, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කවුරු හරි දන්නවාද VB 6 වලදි Button එකක් ක්ලික් කරාම අලුත් Tab එක්ක ඇරෙන විදිහට හදන්න...හරියට Firefox, Chrome වල එන්නේ ඒ වගේ..අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද? Net එකත් බැලුවා.ඒත් හොද හරියට එකක් නැ....

iThink Web Browser Relesed!!!!!!
Sunday, March 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
මම කිව්වනේ මම web browser එකක් හදාගෙන යනවා කියලා... මුලින්ම කියන්න ඕනේ මම හොද නමක් ඉල්ලුවා මතකද web browser එකට...ඉතින් එකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා... ඒ අතරින් මම iThink කියන නම ගත්තා...ඒ නම දාපු කෙනාට ස්තුතියි! මම web browser හදලා ඉවර කලා...ඒත් එච්චර වැඩිදියූණු නැ....මොකක් හරි අවුලක් ආවොත් මට කියන්න..... මේක තාම beta සංස්කරණයක්..තව වැඩිදියුණු කරන්න කැමති අය ඉන්නවානම් මට කියන්න...(visual basic දන්න අය)මම ඒ අයගේ නමත් දානවා about page එකට...
මෙන්න මෙතනින් download කරගන්න....

පොඩි උදව්වක් ඕනේ.....
Sunday, March 21, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter

ඔයගොල්ලෝ දන්නවානේ මම Sinhala Web Browser එකක් හදාගෙන යන බව...ඒත් ඒකට පින්තුර ටිකක් නැතුව ඉන්නේ. ඒ කියන්නේ Home , Refresh , Back බට්න් වලට හොද පින්තුර ටික්ක නැතුව ඉන‍්නේ.. ඔයගොල්ලන්ට පුලුවන්ද? හොද පින්තුර ටිකක් හොයලා දෙන්න....

Wanted Good Name For New Web Browser!!!!!!!!!
Thursday, March 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
පොරොන්දුවක් ඉටු කළා!!!!!!!!!!
Thursday, March 18, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඕන්න මම දැන් දෙන්න යන්නේ මම කියපු දෙයක්...මම පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ....මේක තවත් වැඩිදියණු කර ඉතා හොද නිර්මාණයක් කරයි කියලා මම හිතනවා.. මේක වැඩි දියුණු කරලා මට කියන්නත් අමතක කරන්න එපා.... මෙන්න මෙතනින් File Splitter Source Codes ටික බාගන්න. මේක හදලා තියෙන්නේ VB 6 වලින්..

විශේෂ දැන්විමයි!!!!!!!!!
Wednesday, March 17, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
අලුත් වෙබ් අඩවියක් හදා ගෙන යනවා... සිංහල මෘදුකාංග කියලා.... ඕබේ නිර්මාණත් තියෙනවානම් අපිට එවන්න...ඒවා ඕබේ නම හා බ්ලෝග් ඇඩ්රස් එකත් එක්ක අපි දානවා....ඒ වගේම ඕබේ නමින් වෙබ් අඩවියේ පිටුවක් වෙන් කිරිමටත් අප සුදානම්. ඉතින් දැනට කමෙන්ට් එකක් විදිහට නමත්. බ්ලෝග් ඇඩ්රස් එකයි...මෘදුකාංගයේ නමයි දාන්න...පස්සේ අපිට මෘදුකාංග එවන අයට අපි පිටුවක් වෙන් කරනවා.....

Subscribe to:
Posts (Atom)