Pen Drive එක ලස්සන කරගන්න ඕනේද?
Thursday, August 05, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද කස්ටියට..මම දැන් කියන්න යන්නේ කොහොමද ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරගන්නේ කියලා..අපි මේ කරන ක්‍රමය තව ටිකක් වැඩිදියුණු කරලා තමයි ඔය කාලයක් ව්‍යාප්ත වුන මහාසොනා.exe වයිරස් එක ක්‍රියාත්මක උනේ.. ( මොකෝ කියන්නේ ඒවගේ එකක් හදන හැටි දාන්නද? LOL :) )
හරි අපි වැඩේට බහිමු..
මුලින්ම අපිට ඕන අපේ පෙන් එකේ තියෙන ඩිෆෝලට් අයිකන් එකට ලස්සන අයිකන් එකක් දාන්න..
ලස්සන අයිකන් ඕනේනම් මෙන්න මෙතනින් යන්න..
හරි දැන් අයිකන් එක ඩවුන්ලොඩ් කරගත්තානම් ඒ අයිකන් එක ඔයාගේ පෙන් එකට Paste කරලා ඒක Hide කරන්න.
දැන් ඔයගොල්ලෝ Notepad ඕපන් කරගෙන ඔය පහල තියෙන කොඩ් එක පෙස්ට් කරන්නකෝ..
[autorun]
icon = iconname.ico
label = yourname
ඕකේ රතු පාටින් තියෙන iconname කියන එකට ඔයා ඩවුන්ලොඩ් කරගත්ත අයිකන් එකේ නම දෙන්න. ඒ වගේම yourname කියන තැනට ඔයාගේ නම හරි වෙන මොකක් හරි නමක් දෙන්න..
දැන් ඒක සේව් කරගන්න autorun.inf විදිහට. ඊට පස්සේ ඒ ෆයිල් එක පෙන් එකට Paste කරන්න.
දැන් පෙන් එක ගලවලා ආයිත් connect කරලා බලන්න..
හැබැයි අපි ගහන වෙන පරිගණකයක ඩිසේබල් කරලා තිබ්බොත් මේක වැඩ කරන්නේ නැතිව යයි..
ඔන්න ඔය පහල ලොකු කොටුවක් ඇති. එකේ අදහසක් දාලාම යන්නකෝ
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
August 5, 2010 at 1:39 PM
අදයි බ්ලොග් එක දැක්කේ. මරේ මරු. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.
August 5, 2010 at 3:00 PM
autorun.inf එකත් එක්කම අයිකන් එකත් පෙන් එකට පේස්ට් කරගන්න ඕනි නේද?
August 5, 2010 at 3:49 PM
එල වැඩේ මරැ... ip address පෝස්ට් එකේ ඊලග එක කෝ... ??
August 5, 2010 at 9:06 PM
මම නම් Autorun මකන්න සොෆ්ට්වෙයාර් එකක් දාලා ඉන්නේ. නැත්නම් වයිරස් යනවා. හරි කරදරේ.
August 5, 2010 at 9:09 PM
@ SRI MANJULA - බොහොම ස්තුතියි! ප්‍රතිචාරයට..කියවලා බලන්න
August 5, 2010 at 9:09 PM
@ ළමයා - ඔව්..ඔව්..autorun.inf හා අයිකන් එකත් පෙන් එකට පෙස්ට් කරන්න
August 5, 2010 at 9:11 PM
@ ගීත් | Geeth - මම ඒ ගැන පොස්ට් එක අප්ඩේට් කළා. බලන්න..
August 5, 2010 at 9:17 PM
දාපංකෝ මචං මහසෝනා හදන විදිය :-D
August 5, 2010 at 11:22 PM
cool ah..........
August 6, 2010 at 7:51 AM
@ DReeZone - ඒකත් හොදයි..නැත්තම් වයිරස් තමයි. ස්තුතියි ප්‍රතිචාරයට සහෝ..
August 6, 2010 at 7:52 AM
@ Pramod Indunith - බලමු බලමු මචං.. පස්සේ ඔක්කොම මහාසොනලා හදන්න ගත්තොත් මට හිරේ යන්න වෙයි... ලොල්.. තැන්ක්ස් ප්‍රතිචාරයට
August 6, 2010 at 7:54 AM
@ MANJU - ස්තුතියි සහෝ ප්‍රතිචාරයට
August 6, 2010 at 8:27 PM
virus එකක් පෙන් එකට ආපු ගමන් ඔය autorun.inf එක overwrite/append කරනව, overwrite කළොත් නම් ඔය අයිකන් එක පේන්නෙ නැතුව යනවා, append කළොත් ඔයා වයිරස් එකකුත් අරගෙන යනව. :(
ඒක නිසා මෙහෙම අයිකන් එකක් දාන එක කිසිම විදිහකින් තියාගන්න බෑ. :(
August 6, 2010 at 9:42 PM
@ Madhawa Habarakada - හ්ම්ම්ම්..ඒ ගැන හිතන්නත් ඕනේ..ප්‍රතිචාරයට ස්තුතියි!
August 10, 2010 at 9:35 AM
@ADMIN : අනේ මහසෝනා වයිරස් එක වගේ එකක් හදන හැටිත් දාන්නකෝ XD
August 15, 2010 at 10:40 AM
දැනටමත් මම ඕක යූස් කරනවා..ඒත් ඕකෙ කේස් ගොඩක් තියනවා.Autorun Virus ekak awoth iwarane..
August 18, 2010 at 1:50 PM
lokkaaaaaaaaa maree maru Blog eka......... ada tamaii mama meka dakke
thanks
mee wediyata degatama leyanna
September 9, 2010 at 12:17 PM
machan wada kare naha ne bn
September 9, 2010 at 1:37 PM
@ cotbookshop - thx kolla
September 9, 2010 at 1:37 PM
@ Cj Max - pen 1ka format karala balanna :)