Trix Hunter අලුත් තැනකට......
Friday, April 30, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
කොහොමද? මම ආවේ ඔයගොල්ලන්ට මගේ අලුත්ම බ්ලොග් එක ගැන කියන්න. බොහොවිට මේ බ්ලොග් එකත් එකට එකතු වෙයි. එතකොට Trix Hunter කියලා නෙමෙයි තියෙන්නේ. ලක්ෂිකයාගේ තිප්පොළ කියලා. ගිහිල්ලාම බලන්න.

...:ලිපි 100 ක් ලියවිලා:...
Monday, April 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දන්නෙම නැතිව බ්ලොග් එකේ ලිපි 100 ක් ලියවිලා. තාම පටන් අරගෙන මාස 4ක් වගේ තමයි. ඒ ටිකට මගේ බ්ලොග් එක බලන්න ආපු ගණන 10000 ත් පන්නලා. මම මෙච්චර දුරක් ආවේ මගේ බ්ලොග් එක බලපු අය හා මට කමෙන්ට් කරපු අය නිසා. මට මතක විදියට මුල්ම පොස්ට් එක දැම්මේ 2010 ජනවාරි 5. කොහොමත් ඉදිරියට ලියන්නයි බලාපොරොත්තුව. මේ ලිපියත් එක්ක ලිපි 101 යි. මම ආරාධානා කරනවා මෙච්චර කල් මගේ බ්ලොග් එක බලන්න ආපු අයට ඉදිරියටත් එන්න කියලා. ඒ වගේම අලුත් තිම් එකක් දැම්මා. තිම් එකත් කොහොමද කියලා යන්නකෝ.

තමන්ටම කියලා Search Engine එකක් හදන්නේ කොහොමද?
Monday, April 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් කියන්න යන්නේ ගුගල් වලින් කරගන්න පුලුවන් පොඩ් වැඩක් ගැනයි. ඒ තමයි තමන්ට කියලාම සර්ච් එන්ජිමක් හදාගන්න හැටි.
මුලින්ම මෙතනින් වෙබ් සයිට් එකට යන්න.
ගියාම සර්ච් එන්ජිමක් වගේ එකක් පෙන්වයි. එතන ඔයාට ඕන නම ටයිප් කරලා "Create my search page" ක්ලික් කරන්න.
වැඩේ කොහොමද? පස්සේ ඕක අපිට යාලුවෙකුට හරි අපගේ Home page එක ලෙස දාගන්න පුලුවන්.

ඔයාගේ වෙබ් අඩවියත් ඩෙක්ස්ටොප් එකට දාගන්න
Monday, April 26, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
ඔයගොල්ලෝ කැමතිද ගුගල් හරි යාහු හරි සර්ච් එන්ජිමක්, එහෙමත් නැත්නම් ඔයාගේ වෙබ් අඩවිය ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට දාගන්න.
පොඩි වැඩයි කරන්න තියෙන්නේ... පල්ලෙහා තියෙන විඩියෝ එක බලලා ඉන්නකෝ.
1. ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා propertise ලබාගන්න.
2. පස්සේ Desktop කියන ටැබ් එකට යන්න
3. දැන් පහල තියෙන Customize Desktop කියන බට්න් එක ඔබන්න
4. දැන් එන බොක්ස් එකෙන් Web කියන ටැබ් එකට යන්න
5.පැත්තේ ඇති New කියලා බට්න එකක්. එක ඔබන්න
6.දැන් ඔයාට වෙබ් සයිට් එකේ ඇඩ්රස් එක දිලා Ok කරන්න
7.දැන් dialog Box එක එකත් Ok කරන්න
8.දැන් පොඩ්ඩක් ගියාට පස්සේ ඔක්කොම dialog box ටික වෙවි. දැන් ඉතින් අායිත් Ok ඔබලා අායිත් Ok කරන්න තියෙන්නේ..

පුරවැසියටන්ට SMS මගින් නවතම තොරතුරු
Sunday, April 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
වර්තමාන ලාංකාව තුල තොරතුරු තාක්ෂනය දියුනු වෙමින් පවති.දැන් ගෙදර ඉදන්ම ඔබට අවශය තොරතුරු මොබයිල් ෆොන් එකට ගෙන්වා ගන්න පුලුව්න්.
උදා - දවසේ බෝංචි මිල දැනගැනිමට - AGRT PRC BNS Send 1919
එසේම දුම්රිය කාල සටහනද ලබාගන්න පුලුව්න්..
ඔබට කොළබ සිට ගාල්ල දක්වා දුම්රිය කාලසටහන ඕනේනම්.
RAILFORT GAL Send 1919
මේවාට අදාල කෙටි යෙදුම් 1919 අමතා දැනගැනිමට පුලුවන්.

දක්ෂ කාර්මිකයෙකු වන System Mechanic
Sunday, April 25, 2010
ලිපිය පළකලේ Admin : Trix Hunter
දැන් කියන්නත් යන්නේ අලුත්ම මෘදුකාංගයක් ගැනයි.
මෙකේ තියෙන පහසුකම් ගැන කතා කරද්දි,
මැල්වෙයා වැනි හානිකර වැඩසටහන් නවත්වනවා
ඩිස්ක් ඩිෆ්රැග්මන්ට් හා ඩිස්ක් ක්ලින් අප් තියෙනවා
System Restore වගේ බලවත් පහසුකමක් තියෙනවා
මොකක් හරි වැරුද්දක් වුනොත් ඒක ඒයාම හදාගන්නවා
අන්න ඒ හින්දා මේක ඔබගේ පරිගණකයේ තිබිය යුතුම මෘදුකාංගයක්. අහ්..කියන්න බැරි වුනානේ මේකේ නම System Mechanic.

Subscribe to:
Posts (Atom)