දැන් කියන්න යන්නේ ගුගල් වලින් කරගන්න පුලුවන් පොඩ් වැඩක් ගැනයි. ඒ තමයි තමන්ට කියලාම සර්ච් එන්ජිමක් හදාගන්න හැටි.


මුලින්ම මෙතනින් වෙබ් සයිට් එකට යන්න.

ගියාම සර්ච් එන්ජිමක් වගේ එකක් පෙන්වයි. එතන ඔයාට ඕන නම ටයිප් කරලා "Create my search page" ක්ලික් කරන්න.

වැඩේ කොහොමද? පස්සේ ඕක අපිට යාලුවෙකු‍ට හරි අපගේ Home page එක ලෙස දාගන්න පුලුවන්.