යු ටියුබ් විඩියෝ ඩවුන්ලොඩ් කරගන්න ගොඩක් මෘදුකාංග තියෙනවා. එත් මම කියන්න යන්නේ එක ඔන්ලයින් කරගන්න පුලුවන් විදිහක්.



මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා විඩියෝ එකේ URL කොපි කරලා පෙස්ට් කරන්න විතරයි තියෙන්නේ. ගොඩක් ලේසියි.
හැබැයි පෙලක් වෙලාවට සර්වර් ‍අවුල් නිසා විඩියෝ එක ඩවුන්ලොඩ් කරගන්න බැරි වෙනවා..