මේ සදහා ඔබ‍‍ control panel එක‍ට ගොස් එතුල ඇති Reginal and language option අයිකන් එක විවෟත කරගන්න. පසුව එයට ආදාල dialog box එකක් විවෟත වන අතර එහි reginal tab එක තුල ඇති customize බට්න් එක ක්ලික් කරන්න. එවිට ලැබෙන customize reginal option dialog box එක තුල ඇති time ටැබ් එක select කරන්න. දැන් එහි ඇති AM Symbol සහ PM Symbol යන්න තුල AM හා PM වෙනුවට ඔබගේ නම සදහන් කර OK කරන්න.