IGI 2

මෙන්න IGI 2 කෝඩ් කිහිපයක්…………


1. මෙනුවේදි යතුරු පුවරුවේ වම් පස ඇති ctrl + shift + F9 යතුර එකවර ඔබන්න. එවිට සියලුම මිශන් අන්ලෝක් වේ……


2.මෙනුවේදි nada ලෙස ටයිප් කර පහත ඇති කැමත් පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න…..


* Effect – code

* God Mode – allgod

* Unlimited Ammo – allammo

* Easier AI – easy

* Give All Weapons – weaponsfull