මම අද කියන්න යන්නේ delete කරන්න බැරි ෆයිල් delete කරගන්න පුලුවන් පොඩි මෘදුකාංගයක් ගැනයි. මමත් මේක දාලා හොදට වැඩ. මේකෙන් ඒ වේලාවේම ෆයිල් එක delete කර ගන්න බැරි වුනොත් පරිගණකය නැවත on කරන වේලාවේදි එක delete කරනවා. නම තමයි Unlocker.


හැබැයි මේකෙන් delete කරන ෆයිල් Recycle Bin එකට යන්නේ නැ. ඒ හින්දා පරිස්සමින් වැඩ කරන්න. මෙතනින් ගන්න.

අරගෙන බලලා comments දාන්න