1. මුලින්ම computer management වින්ඩෝ එක ඕපන් කර ගත යුතුය…. ඒකට My computer එක මත රයිට් ක්ලික් manage යන option එක තෝරන්න.

2. පස්සේ එම වින්ඩෝ එක ලැබෙයි…

3. පස්සේ storage තෝරලා disk management එක තෝරන්න ඕනේ.

4. පස්සේ එතනින් අවශ්‍ය partition එක තෝරා රයිට් ක්ලික් කර change drive letter and paths….. යන්න තෝරන්න….

5. පස්සේ ලැබෙන වින්ඩෝවෙන් letter එක තෝරා remove button යන්න ක්ලික් කරන්න

6. අන්තිමට එන message box එකෙන් yes ක්ලික් කරන්න.

7. එවිට letter නැතිවි drive එක නොපෙනි යයි. නොපෙනි යන්න නම් පරිගණකය restart කරන්න ඕන.

8. පස්සේ ආයි drive එක show කරගන්න ඕනෙන්ම් නැවතත් 5 වෙනි පියවරට යනකම් ඒ විදිහට කරන්න.

9. පස්සේ add කියන බොත්තම ඔබන්න.

10. එවිට එන වින්ඩෝවෙන්………මෙන්න මේ විදිහට කරන්න.

11. පස්සේ නැවතත් පරිගණකය restart කරන්න. එවිට නැවතත් drive එක පෙනේවි