ඔන්න මම මගේ මෘදුකාංග දාන්න තැනක් හැදුවා...මම මෙච්චර කල් හදපු මෘදුකාංග සියල්ල එතන තියෙනවා... අපේ මෘදුකාංග පාවිච්චියේදි යම්කිසි ගැටලුවක් ඇතිවුවහොත් එම වෙබ් පිටුවේ තියෙන Contact Page එක භාවිතා කරන්න.


තව ඉන්ස්ටොල් කිරිමේදි ගැටලු ආවොත් කියන්න. ‍(ගොඩක් ඒවා තියෙන්නේ පොටබල්) ඔබගේ අදහසුත් කියන්න...