මේක අද මම කියන්න යන්නේ ගොඩක් අය Firefox භාවිතා කරන නිසා. Firefox හොදම ගුණාංගය වන්නේ extension ඇතුළත් කිරිමට ඇති හැකියාවයි. ඒ හින්දා firefox වල‍ට අදාල ගොඩක් වටිනා extension 5 ක් ගැන මම කියන්නම්.

No Script ExtensionClick here to download

මෙය එදිනෙදා web browsing කාර්යයේදි වැදගත් ආරක්ෂාව ගැන සහතික වන හොදම වර්ගයේ fire fox extension එකකි. මගින් ඕනැම වෙබ් අඩවියක තියෙන අවිශ්වාසදායි script මෙමගින් නතර කරගෙන නිදහසේ සයිබර් අවකාශයේ සැරිසැරිමට සලස්වයි. මෙමගින් දැනට තියෙන ඕනැම script වර්ගයක් මෙමගින් නතර කිරිමේ හැකියාව ඇත.

Colorful Tab ExtensionClick here to download

සමහර විට වලදි කිහිපයක් විවෘත තබන අවස්ථාවකදි එයින් අවශ්‍ය තෝරාගැනිමේදි අපහසුතාවයන්ට පත් විම‍ට සිදුව ඇත. මෙමගින් එයට හොද විසදුමක් ලබා දෙයි. ඒක මේ පින්තුරය බැලිමෙන් තේරුම් ගත හැක. ඒ කියන්නේ එක එක ටැබ් වල‍ට අප‍ට කැමති පාටක් ලබා දිමට හැකි හැකියාවයි

Buggy Bar Extension

මෙමගින් ඔබට bug list එකක් සකස් කරගැනිමට හැකියාව ලබා දේ. අවශය වේලාවට අලුතින් එකතු කිරිමටත් අනවශය ඒවා අයින් කිරිමටත් පුලුවන්.

Clear Cache Button ExtensionClick here to download

ගොඩක් අය web browsing කරලා cache එක delete කිරිමට පුරුදු වි තිබේ. මෙම මගින් එක් බොත්තමකින් cache එක ඩිලිට් කිරිමේ හැකියාව ලබා දේ

Faster Fox ExtensionClick here to download

මෙය ඉතාමත්ම වටිනා extension එකකි. මන්ද මෙමගින් වෙබ් පිටු ඉක්මණින් ලෝඩ් කරයි. එසේම මෙමගින් ලෝඩ් විමට ගතවන කාලයද වෙනස් කල හැක. මෙය පරික්ෂණ තත්වයේ පවති. මෙය භාවිතා කිරිමට firefox account එකකට පිවිසිය යුතුය

දාලා බලලා වතුර පාරක් ගහන්න (කමෙන්‍ට්)…………………………………………………………….