උදාහරණයක් ලෙස ඔබ‍ට CD කිහිපයක් රයි‍ට් කිරිමට ඇතැයි සිතන්න. එය‍ට යම්කිසි වේලාවක් ගතවන බව ඔබ දන්නවා. ඒ නිසා අප‍ට ගොඩක් වෙලා බලං ඉන්න වෙනවා. එය‍ට පිලියමක් XP වලදි ලබා දි තිබෙනවා.

1. යතුරු පුවරුවෙන් ctrl + shift + esc ඔබන්න.

2.ලැබෙන සංවාද කොටුවෙන් Processes තෝරන්න.

3.අවශ්‍ය Process එක මත රයිට් (Nero.exe) ක්ලික් කර Set Priority > High ලෙස සකස් කරන්න. එවි‍ට සැලකිය යුතු තරමකට වේගය වැඩි වේ. කරලා comment දාන්න.