මෙකත් හදිසියට ඕන වෙන වෙබ් සයිට් එකක්. මෙකෙන් පුලුවන් Flash Banners , Flash Buttons වගේ දේවල් හදන්න. මරු වෙබ් සයිට් එක.

මෙකේ ‍රෙජිස්ටර් වෙන්නේ නැතුව ඇනිමේෂන්ස් හදන්න පුලුවන්..... මෙකේ ලොග් විම පමණයි අවශ්‍යය. ලොග් වෙන්න Facebook , Google , Yahoo Accounts විතරයි ඕන.

ගිහිල්ලාම බලන්න. මෙතනින් යන්න