ඔයගොල්ලෝ කැමතිද ගුගල් හරි යාහු හරි සර්ච් එන්ජිමක්, එහෙමත් නැත්නම් ඔයාගේ වෙබ් අඩවිය ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එකට දාගන්න.


පොඩි වැඩයි කරන්න තියෙන්නේ... පල්ලෙහා තියෙන විඩියෝ එක බලලා ඉන්නකෝ.


1. ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා propertise ලබාගන්න.
2. පස්සේ Desktop කියන ටැබ් එකට යන්න
3. දැන් පහල තියෙන Customize Desktop කියන බට්න් එක ඔබන්න
4. දැන් එන බොක්ස් එකෙන් Web කියන ටැබ් එකට යන්න
5.පැත්තේ ඇති New කියලා බට්න එකක්. එක ඔබන්න
6.දැන් ඔයාට වෙබ් සයිට් එකේ ඇඩ්රස් එක දිලා Ok කරන්න
7.දැන් dialog Box එක එකත් Ok කරන්න
8.දැන් පොඩ්ඩක් ගියාට පස්සේ ඔක්කොම dialog box ටික වෙවි. දැන් ඉතින් අායිත් Ok ඔබලා අායිත් Ok කරන්න තියෙන්නේ..