අපි බලමු කොහොමද Gmail වල Theme එක වෙනස් කරන්නේ කියලා….

1. මුලින්ම ඔයගොල්ලෝ Gmail Account එකට Log වෙන්න ඕනේ.

2. පස්සේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඇති Settings කියලා බ‍ට්න් එකක්. ඒක ක්ලික් කරන්න ඕනේ.

3. පස්සේ Settings ඩය‍ලොග් බොක්ස් එකෙන් Themes ටැබ් එක ක්ල්ක් කරන්න……..

4. පස්සේ Themes ගණනාවක් පෙන්වයි. ඒකෙන් කැමති දිම් ‍එක තෝරා ගෙන Apply Theme බ‍ට්න් එක ක්ලික් කරන්න.