කොහොමද desktop එකේ icon වල තියෙන shortcut icon එක ඉවත් කරගන්න පුලුවන් උනොත්....


1. මුලින්ම Start > Run > Regedit කියලා ටයිප් කරන්න

2. පස්සේ regedit වින්ඩෝව විවෘත වේ. එකෙන් මේක හොයා ගන්න.

HKEY_CLASSES_ROOT >>>>>>> lnkfile

3. පස්සේ වම් පැත්තේ තියෙන IsShortcut ෆයිල් එක ඩිලි‍ට් කරන්න.

මේක ඕබේ වගකිමෙන් ඩිලිටි කර ගන්න. නැවත එය ගන්න බැ. හැබැයි Registry Backup එකක් හදාගෙන පුලුවන්