මම දැන් කියන්න යන්නේ ඔබේ දුරකථනයට ෆී Breaking News ලබාගන්න පුලුවන් විදිහක් ගැනයි. හැබැයි මේක ලබාගන්න ඔයගොල්ලන්ට ෆෙස්බුක් ගිණුමක් තියෙන්න ඕනේ.


මම මෙතනදි කියන්නේ යන්නේ Breaking News , Daily Mirror , Fox News සේවාවන් 3 ලබා ගන්නේ කොහොමද කියලා.

මේ තියෙන්නේ ෆෙස්බුක් හරහා මේ සේවාව සපයන්නන්ගේ ලිපිනයන්ය.

Breaking news - http://www.facebook.com/pages/colombo/BREAKING-NEWS/173518439429

Daily Mirror - http://www.facebook.com/pages/Daily-Mirror/129843276524

Fox News - http://www.facebook.com/FoxNews

මෙම සේවාව සක්රිය කිරිමෙන් පසු ඔබේ දුරකථනයට නොමිලේ Breaking News ලබාගන්න පුලුවන්. කරලා බලලා කමෙන්ට් එකක් දාන්න.