මම මේ දවස් ටිකේ වෙබ් සයිට් එකක් හැදුවා.. තාම Under Construction.. PHP Nuke ගැන දන්න අයට මම ආරාධානා කරනවා මේ වෙබ් සයිට් එක හොද එකක් ලෙස නිර්මෘනය කරන්න...කමෙන්ට් මගින් දැනුම් දෙන්න දන්න අය.... තාම හොද නැ.. මට උදව් කරන්න!

Link - http://arayameya.tk
Register Page - http://aryameya.greatnuke.com/gate.html?name=Your_Account&op=new_user

මට උදව් කරන කෙ‍නා මම වෙබ් එකේ ඇඩ්මින් කෙනෙක් කරනවා...
.