Print කරගන්න පුලුවන් විදි ගොඩක් තියෙනවා. හැබැයි අද මම කියන්න යන්නේ ඉක්මණින් print කරගන්න පුලුවන් විදිහක් ගැනයි.

1. Start එකට ගිහිල්ලා Control Panel > Printers & Faxes වින්ඩෝව ඕපන් වුනාට පස්සේ printer icon එක ‍ඩෙස්ක්ටොප් එක‍ට ඇදලා දාන්න. (desktop)

2. දැන් අව්‍ශ්‍ය ඩොකියුමන්ටි එක printer shortcut එක මතට ඇද දැමිම පමණයි කරන්න තියෙන්නේ. (drag and drop)

කරලා බලලා හොද නරක කියන්නකෝ