මම කාලයක් තිස්සේ හද හදා හිටපු වෙබ් ගවේෂකය (web browser) හදලා ඉවර කළා...වැඩි වැඩ නම් නැ...අරගෙනම බලලා අඩුපාඩු කියන්නකෝ. ලිපි ලියන්න බැරි වුනාට සමාවෙන්න. දැන්නම් ඉතින් දිගටම ලියන්න තමා බලාපොරොත්තුව....


ඔන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පතනවා......