කොහොමද කස්ටිය.දැන් කියන්න යන්නේ GOM PLAYER එක ගැන. ගොඩක් අය ඒක පාව්ච්ච්ත් කරනවා ඇති. හැබැයි අද මම කියන්නේ මේක පාව්ච්ච් නොකරන අය‍ටයි…….

මෙය විවධ වු files වර්ග රාශියකටම ගැලෙපන පරිදි සකස් කොට ඇත….. ඒ අතර DAT,MPED,DivX,XviD,WMV,ASF, AVI,MOV වැනි වර්ග මෙහිදි භාව්තා කල හැක. එමෙන්ම මෙම files “” player එකකට play විය හැකි ලෙස පරිවර්ථනය කරන FLV1,AC3,OGG,MP4,H263 ද මෙහි භාව්තා කළ හැක.

මෙහි විඩියෝ වල දිප්තිය අඩු වැඩි කරිමට. වර්ණයන් වෙනස් කිරිම. ආදි විශේෂාංගද මෙහි අඩංගු වේ. එසේම මෙහි ඇති built-in-screen-capture යන විඩානයෙන්ද බොහෝ දේ කළ හැක. මෙය අනිත් ප්ලේයර් වල‍ට වඩා බොහෝ සෙයින් ඉහළය…