මම අද කියන්න යන්නේ ඔබේ බ්ලොග් අඩවියටත් ගුගල් ටොල්ක් චැට් බැජ් එකක් දාගන්නේ කොහොමද කියලා. මෙකෙන් කරන්නේ ඔබට පුලුවන් ඔබේ අඩවියට එන අයත් එක්ක චැටි කරන්න. මේක කරන එක ලේසියි.


මුලින්ම මෙතනින් වෙබ් අඩවියට යන්න. ගියාට පස්සේ එක ගැන විස්තරයක් තියෙනවා. පස්සේ තියෙනවා ඔබේ බැජ් එකේ ආකෘතියක්. අන්තිමට තියෙනවා බැජ් එකට ආදාළ කෝඩි එක. එතනදි අපට අපේ බැජ් එක ඕන විදිහට හදාගන්න පුලුවන්.