දන්නෙම නැතිව බ්ලොග් එකේ ලිපි 100 ක් ලියවිලා. තාම පටන් අරගෙන මාස 4ක් වගේ තමයි. ඒ ටිකට මගේ බ්ලොග් එක බලන්න ආපු ගණන 10000 ත් පන්නලා. මම මෙච්චර දුරක් ආවේ මගේ බ්ලොග් එක බලපු අය හා මට කමෙන්ට් කරපු අය නිසා. මට මතක විදියට මුල්ම පොස්ට් එක දැම්මේ 2010 ජනවාරි 5. කොහොමත් ඉදිරියට ලියන්නයි බලාපොරොත්තුව. මේ ලිපියත් එක්ක ලිපි 101 යි. මම ආරාධානා කරනවා මෙච්චර කල් මගේ බ්ලොග් එක බලන්න ආපු අයට ඉදිරියටත් එන්න කියලා. ඒ වගේම අලුත් තිම් එකක් දැම්මා. තිම් එකත් කොහොමද කියලා යන්නකෝ.